මමත් වැඩේ පටන් ගත්තා..
මගේ දනට අත්දැකීම කියන්නම්.
මාසෙට 51k කැපෙන්න මම loan එකක් දැම්මා.. 10 years ... 40 laks.
two story ගෙදරක යට කල්ල හදන්න තමා අදහස.
උබ loan එකක් ගන්න ඕනේ නම් මේ ටික ඕනේ වෙයි.
1. ඔප්පුවේ කොපියක්
2. payslip 3 ක්
3. degree certifiate කොපියක්
4. land plan approved...