වාහනයක් ගන්න ඕනේ

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,952
    721
    113
    මචන්ලා වාහන මිල අඩුවෙනකම් හිටියොත් වාහනයක් ගන්න වෙන්නේ නෑ බන්. මට වාහනයක් ගන්න ඕනි second hand. Car එකක් වගේ. මේකේ නැද්ද බන් විශ්වාසවන්ත කෙනෙක් second hand vehicles sell කරන? මට වාහන ගැන ලොකු දැනුමක් නෑ බන්. ඉතින් ගන්නවානම් car check වගේ තැනකට දාල බලන්න ඕනි. එහෙමත් කියල කීයක් බලන්නද බන්. එහෙම sell, කරන කෙනෙක් කිරියේ ඉන්නවනම් පොඩ්ඩක් කියපන්කො. Thanks
    Inbox balapan. Saadarana gaanakata dennam mage car eka denda inne
     
    • Like
    Reactions: Janithsl88

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    laksha 69 , 2nd hand unata palaveni owner mahinda pedhala hodata veda aran , eva amathaka karla mallita deela dhen mallli uda dhagena padhinava , adhala ganna loku ganak yai mokada engime bagayak chinata deela petrol tankiya indiayvata , anika un petrol gahanneth loan aran :ROFLMAO: :D
     

    Kota nilame

    Active member
  • Feb 14, 2021
    143
    94
    28
    Gamu
     

    Attachments

    • 5F6AAC39-145F-49BD-89A9-9AE7FFE625B4.png
      5F6AAC39-145F-49BD-89A9-9AE7FFE625B4.png
      954.3 KB · Views: 113