අඩෝ මේකේ රයිට් එක සබ් එකට විතරක් යන්න හදන්න පුලුව්න්ද? එතකොට ලෙෆ්ට් එක සවුන්බාර් එකට විතරයි දෙන්නෙ. එහෙම කරන්න පුලුව්න්න්ම් උබට පස්සේ ඕක center output විදියට අරන් ඉතුරු ස්පීකර් 4ට හොද බුක්ශෙල්ෆ් ස්පීකර් 4ක් ගත්තනම් හොද 5.1 එකක් හදා ගත්තැහැකි. just an idea. :D