මං ප්‍රන්ශෙ එකෙක්ට බත් එකේ ෆොටෝ එකක් ගහල යවලා චොර උනා බං. ඔච්චර rice කන්නේ ඇයි කියල ඇහුවා. උන්ගෙ එකක් එව්වා. උනුත් rice කන්නේ හැන්දක් වගේ. අනිත් ඒවත් සම ප්‍රමානයෙන් තියෙනවා එලවලු මස් වගේ දේවල්.
ලංකාවෙ ඩොක්ටර්ලා එහෙම බයිනවා බං අපි බත් ගොඩක් එක්ක එලවලු ටිකක් කනකොට. උන් කියන්නෙත් එලවලු මස් බිත්තර...