:( ඔව ඔහොම තමා බං
ඒ කෙල්ල හොඳින්නම් උබ සතුටුවෙයන් උබ ඒ කෙල්ලට ආදරේ කරා නම්
කෙල්ලෙක්ට ආදරේ කරන්න කෙල්ලව කසාදබදින්නවත් කෙල්ලගෙන් ආදරය ලබන්නවත් ඔනි නෑ බං
ඒ කෙල්ලට පිරිසිදුව පිරෙන්න ආදරේ කරා කියල හිත හදාගනින්
මගේ කතාවත් මන් කිරියෙම දැම්ම ඉස්සර, මේකෙ හිටිය එල කොල්ලො ටිකක් හිත හැදුවේ sdrider...