තව ඉන්නව පිරිවෙන හන්දියේ ගැමුනු කියල ත්‍රීවීල් ඩුවන කෙනෙක්,දැන්නම් ඉන්නවඩ දන්නේ නැහැ,යකෙකුටවත් බය නැති යකෙක් වගේ මිනිහෙක්,හොදට ගහනවා, මල්ශාලා වල හයර් ගිහින් තියනවා, එයාගෙ හැටියට බය බය වෙනවා.මටත් කතාව කියන්න තරම් මිනිහා බය උනා, සිද්දිය මේ කඉ,දවසක් මිනිහ ගෙදර අයට කොත්තුවක් මහරගමින් අරනෙන කොට මහරගම...