මම අද දවල් ශිෆ්ට් එක මට පුලුවන් උනා නොපෙනෙන මානය බලන්න. ඇත්තටම මෙතන තර්කය නොපෙනෙන ඩීවල් තියනවද කියන එක, මට නම් ඔනෙය් ත්‍රම් ඩීවල් තියනව කියන්න, මම ප්‍රොජෙක්ට් එකකුත් කලා මේ ගැන,උබල විස්වාස කරන එකක් නැහැ, මීව ඇත්ත,උබල දන්නවනම් හිටිය සැම්සන් තාත්ත කියල කෙනෙක්, යන්න ඕනෙ හිරන පාලම ලගින් ඇතුලට, කනත්තක් තියනව, එතන තමඉ වෙඩ කරන්නේ, දැන් ඒ මහත්තය මැරුන,එයා දවසක් මට කිව්ව කතාවක් තමඉ, ජීවත් වෙලා ඉන්න උන්ට වඩා මැරුන අය හොදයි කියල, මම ඇහුව ඇයි කියල, කවඩාවත් කෙනෙක් අමාරුවෙ වෙටුනාම පැනල යන්නෙ නෙහැ කිව්ව, උදා හරනයක් හැටියට කෙනෙක් ව අල්ලන්න හැදුවොත් ඒ පලාතෙම ඉන්න මැරුන අය එනවලු එයාව බීර ගන්න, හරි වෙඩ කාරයෙක් වෙඩෙ කලේ නැත්නම් වෙන කෙනෙක් ව තමඉ අල්ලගන්න වෙන්නේ.මම නම් අවෘද්දක් විතර ඔව පස්සෙ ගියා, මෙ දේ වල් සහතික ඇත්ත, මෙකත් අර බුදු බන වගේ. තම තම නැන පමනට තමඉ අවභොදය

