සෑහෙනම වැදගත් මාතෘකාවක් , ඔය කාරණේ කාලෙන් කාලේට මතු වෙනවා විතරයි , වග කියන්න ඕනේ අය ඇස් කන් පියාගෙන ඉන්නවා , ඔයවගේ දෙයක් ගැන මම අහලා තියෙන කතාවක් කියන්නම් , මහවැලි ප්‍රොජෙක්ට් එකට වාහන යන්ත්‍ර , සූත්‍ර ගෙනත් තියේන්නේ පිට රටින් . මේවායේ තිබ්බ පස් එක්ක ලංකාවට යෝද නිදි කුම්භා ශාකය ආවා කියලා මම...