ආරක්ෂිතව data තැම්පත් කිරීමට ඇති හොදම තැන

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ආරක්ෂිතව data තැම්පත් කිරීමට ඇති හොදම තැන

    Good Morning!!!!

    මට දැනගන්න ඕනේ internet එකේ ආරක්ෂිතව data තැම්පත් කරන්න තියෙන හොදම තැන...:lol::lol:

    ලෝකෙම පිළිගත්ත...හොදම තැන....ආරක්ෂිතම තැන...:lol::lol::P:P

    please help me!!!..........:rolleyes::rolleyes::rolleyes::D:D
     
    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    http://www.mediafire.com

    මේක තමයි තියන සුපිරිම Place එක..

    Data Upload කලාට පස්සෙ අපි Up කරපු Files වලට Privacy Option එක add කරන එක විතරයි කරන්න තියෙන්නේ..

    විශේෂිත SITES එහෙම නැද්ද?????ඕක මචන් file host එකෙක්නෙ...
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    උඹේ මේල් එක ජි-මේල් නම් , ඒකේ පාස්වර්ඩ් එක දන්නේ උඹ විතරයි නම් ,සිකියුරිටි ප්‍රශ්නේට උත්තරේ දන්නේත් උඹ විතරයි නම් , ඒක හොදයි ... ජි-මේල් යාහූ වගේ හැක් කරන්න ලේසි නැහැ...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි ලොඩ් කරන සයිට් එකක් ගැන ද අහන්නේ ?
    මම නම් මිඩියර් ෆයර් කියන සයිට් එකක තමයි අප්ලොඩ් කරන්නේ..
    ඔයාගේ හාඩ් එකේ තියා ගන්න බැරි තරම් වැදගත් ලිපි ද ?

    මේ ක්‍රමය ඔයාට වැදගත් වෙයි කියලා හිතුවා..
    හංගමු ද?~Partition

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy

    thank you

    උඹේ මේල් එක ජි-මේල් නම් , ඒකේ පාස්වර්ඩ් එක දන්නේ උඹ විතරයි නම් ,සිකියුරිටි ප්‍රශ්නේට උත්තරේ දන්නේත් උඹ විතරයි නම් , ඒක හොදයි ... ජි-මේල් යාහූ වගේ හැක් කරන්න ලේසි නැහැ...

    machan ganna puluwan wenna one lesiyen ma....gmail wage ba....
    wena site wage mukuth nadda....

    මම දාපු මේ Tread එක කියවහන්..
    http://elakiri.com/forum/showthread.php?t=1140266

    mama balannam..thankzzz

    mahcan mata ganna puluwn wenna one...hoda specific site ekak wenna one...

    balannam...
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අපි ලොඩ් කරන සයිට් එකක් ගැන ද අහන්නේ ?
    මම නම් මිඩියර් ෆයර් කියන සයිට් එකක තමයි අප්ලොඩ් කරන්නේ..
    ඔයාගේ හාඩ් එකේ තියා ගන්න බැරි තරම් වැදගත් ලිපි ද ?

    මේ ක්‍රමය ඔයාට වැදගත් වෙයි කියලා හිතුවා..
    හංගමු ද?~Partition

    machan mehemai ..one thana ka gihin ganna puiluwan wenna one...
    file host wala nemei...hoda wenama thiyena site ekak..one....
    harddisk eke ba...one thanaka gihina ganna puluwan wenna one....
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අපි ලොඩ් කරන සයිට් එකක් ගැන ද අහන්නේ ?
    මම නම් මිඩියර් ෆයර් කියන සයිට් එකක තමයි අප්ලොඩ් කරන්නේ..
    ඔයාගේ හාඩ් එකේ තියා ගන්න බැරි තරම් වැදගත් ලිපි ද ?

    මේ ක්‍රමය ඔයාට වැදගත් වෙයි කියලා හිතුවා..
    හංගමු ද?~Partition

    mama oyage thread eka dakala thiyenawa....
    thankzz....
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මට පෙන විදිහට එහෙම තැනක් නැ වගේ..නේ....කමක් නැ....
    ඔක්කොලාටම Thankzzzz එහෙනම්....