Ps4 එකද Xbox one එකද වඩා හොද...???
යාලුවනේ.පහුගිය දවස්වල gta v ගේම් එක ගහන්ඩ ලොකු උනක් තිබ්බා.ඉතින් ps 4 එකක් ගන්ඩ තමයි හිතාගෙන හිටියේ.ඒ උනත් මම youtube එකේ.ps 4 එකයි xbox one එකයි compare කරන විඩියෝ වලදි දැක්කා.xbox one එකේ graphic quality එක ps4 එකට වඩා හොදයි.youtube එකේ ps4 and xbox one...