thama oka PC awe na ban. January 27th release wenne. thama ona specs wath dala na. ubata full graphic dala play karana nam GTX 770 ekak wat ganin
Gtx770 kiuwaaaaaa.machan uba hithuwada ape gedara salli gahak thiyanawa kiyal.

thama oka PC awe na ban. January 27th release wenne. thama ona specs wath dala na. ubata full graphic dala play karana nam GTX 770 ekak wat ganin

PlayStation, Xbox වලට.
GTA V තාම PC වලට release වෙලා නෑ. මාත් අවුරුදු ගානක ඉදන් release වෙනකන් බලන් ඉන්නේ![]()
r7 260 or 270 card ekak ganna mid dala play karanna puluwan
. අනික ඕකේ JailBreak එක ආවම, උඹට හොර කොපි වලින් ඇති තරම ගේම් ගහන්න පුළුවන්. ලොකුම සීන් එක තමා, ගොඩක් සිරා ගේම් මුලින් එන්නේ කොන්සෝල් වලට. ඉතිං, අලුත් ගේම් උණු උණුුවෙම ගහත හැකි 
bohoma sthuthi machan.750ti kiyanne geforce gtx wage card ekakda.mokakda warge?
machan psu ekaka thiyenaw aona nana kiyanna ANTEC HCG520W-M model eka,,,3 years warranty thiyenawa....redline ekek gaththe...
PlayStation එකක් ගනින් බං. තව අවුුරුදු ගානකට එන්න තියෙන ගේම් පවා ගහන්න පුුළුවන්. PC එකක VGA එකට යන ගානටත් අඩුයි දැං PS4 ගාන. ගේම් නම් ටිකක් ගනන් තමයි (Online ගෙන්න ගන්න පුළුවන් අඩුවට). ටික දවසක් හරි Original ගේම් අරන් ගහපන්, හැමදාම හොර වැඩ කරන්නේ නැතුව. අනික ඕකේ JailBreak එක ආවම, උඹට හොර කොපි වලින් ඇති තරම ගේම් ගහන්න පුළුවන්. ලොකුම සීන් එක තමා, ගොඩක් සිරා ගේම් මුලින් එන්නේ කොන්සෝල් වලට. ඉතිං, අලුත් ගේම් උණු උණුුවෙම ගහත හැකි
![]()
wenasa itin PS4 wala graphics adui. PC eke graphics wadi. a wagema tama itin PS4 ekak gattama itin ekata ena game okoma hodata weda karanawa . PC wala wage ram upgrd karannai vga upgrd karannai karadara naමචන්ලා මේ ps4 වලට එන game එකයි.pc වලට එන එකෙයි වෙනස මොකක්ද.pc version එක පරක්කු මොකද.

monawada ban ubala ahanne.gta v awilla dan kochchara kalda.uda image ekak demma
wenasa itin PS4 wala graphics adui. PC eke graphics wadi. a wagema tama itin PS4 ekak gattama itin ekata ena game okoma hodata weda karanawa . PC wala wage ram upgrd karannai vga upgrd karannai karadara na
and game eka haduwe console walata. eka pc walata aye wenama convrt krna ona hadanna ona.ekai parakku wune release wenna.
මචන් ps4 එකක් 60000 යි මචන්.කොහෙද අඩු???
![]()
gta v awilla dan awurudu dekkata kittuine ban![]()
xbox 360,PS3 tiyenwa CSGO eka. fps dane na bn. console kohomath godak ewa 30fps lock ne enne. a wage athics go ps4,xbox wala wada da fps khomada
thanks machan.ganna vga card eka anuwa balala kiyannam.math redline eken ganda inne vga.prossesar.wage badu tika.kohomada ban shop eka hodaida.warranty ehema???




