මම කල්පනා කරන්නේ මචන් 32 ගන්නවද.39 ගන්නවද කියලා.අපේ ගෙදර සාලේ පොඩියි.Tv එකේ screen එකේ ඉදලා මගේ මූන ලගට තියෙන්නේ අඩි 5ක් විතර.හොදටම ලගයි.එකයි මචන් මම 32 ඉන්ච් එක්කට යන්ඩ හිතුවේ.39 ගත්‍තොත් ලග වැඩි හින්දා කචල් වෙයි.LG එකේ 39 දෙන්නම් කිවුවා 79900 ට,කොහොමහරි හෙට අනිද්දාටම මොකක් හරි ගන්නවා.ගත්තම...