අරජුන රනතුන්ග හොද නායකයෙක් ක්‍රිඩාව අතින් ගත්කල, හැබැයි මේ හොරකම් ගැන මට මතකයි අපෙ ජනාදිපතිතුමා අර ක්‍රිඩාන්ගනවල තත්වය බලන්න ගිය වෙලාවේදි කිව්වා මෙකෙ හොරු ටිකක් ඉන්නවා ලොක කුසලානයෙන් පස්සෙ මම මෙක සුද්ද කරනවා කියලා. කට්ටියට මතකද? හැබැයි ජනාදිපති තුමා වටේත් හොරු ටිකක් ඉන්නවා.
අර්ජුන අර ලමයිට...