සියල්ල හෙළි වෙයි.
දැනට ලැබෙන ආරංච් මාර්ග වලට අනුව මෙ තිරණය ලංකාවේ මිනිස්සු ගැන හිතලා ගන්න
ඇතැයි කියලයි විශ්වාස කරන්නේ.
අවසාන මහා තරගයට පෙර දිනයේ ආණ්ඩුව විසින් මහජනයාට දුන් හයේ පාර ගැන ගැන දැනගත් අරවින්ද
ප්රමුඛ අපේ කණ්ඩායමත් මෙ තිරණය ගන්න ඇතයි විශ්වස කල හැක,
අවසන තරගයට තේරුණාම ආණ්ඩුව මෙ විදියට බඩු මිල වැඩිකලනම් අපි කප් 1 ගත්තො මිනිස්සු අවුරුදු කාලත් ඉවරයි කියල හිතපු
අපෙ අරවින්ද,සංග හා මහේල ඇතුලු කණ්ඩයම නොන්ඩ් නොවි පැරදිමට තිරණය කරන්න ඇති,
එ වගේම අපේ කොල්ලො දින්නනම් කප් 1 කටුනායකදි මංකොල්ල කන්න
ආණ්ඩුවේ අය බලන් ඉන්න නිසත්,විපකෂ නායක ශ්රිලංකා කණ්ඩායම ආදර්ශයට ගන්න කියපු නිසා
අන්තිමට තමන්ගේ නිලතල ,තනතුරු අත් ඇරලා විපකෂ නායකටත් ආදර්ශයක් දිලා
අපේ මිනිස්සුන්ට අවුරුදු කන්න සැලස්සු අපෙ කොල්ලන්ට ජය වෙව් !!!
පිටපත මෙ මගේ එ කියන්නේ "ටිගො" ගේ

Last edited: