මැතිවරණ කොමිසන් සභාව ~ කඹ ඒකකය
ලැබුවාවු නව වසර එලකිරි වාසින්ට
ජයග්‍රාහී වසරක් වේවා..!
මේ දින කිහිපයේ පැවැත්වීමට යෙදුනු එලකිරි කඹ
ඇදීමේ තරඟා වලිය මේ වන විට ඉතාමත් උනුසුම්
ස්භාවයක් ගෙන තිබෙනවා. තරඟයක තරඟකාරීත්වය
වැඩිවෙන්න වැඩිවෙන්න එහි අතුරු පලයක් ලෙස
හටගන්න දූශනය නැති කිරීමේ අරමුනින්...