මැතිවරණ කොමිසන් සභාව ~ කඹ ඒකකය
ලැබුවාවු නව වසර එලකිරි වාසින්ට
ජයග්‍රාහී වසරක් වේවා..!
මේ දින කිහිපයේ පැවැත්වීමට යෙදුනු එලකිරි කඹ
ඇදීමේ තරඟා වලිය මේ වන විට ඉතාමත් උනුසුම්
ස්භාවයක් ගෙන තිබෙනවා. තරඟයක තරඟකාරීත්වය
වැඩිවෙන්න වැඩිවෙන්න එහි අතුරු පලයක් ලෙස
හටගන්න දූශනය නැති කිරීමේ අරමුනින් පිහිටවු
ජාත්‍යන්තර මට්ටමේ සන්විධානයක් තමා මැතිවරණ
කොමිසන් සභාව ~ කඹ ඒකකය කියන්නේ. ඉතින්
ඔබ යම් ආකාරයකින් අසාධාරනයකට ලක්වූවෙක්නම්
මේ ත්‍රෙඩ් එකේ ඔබට උනු අසාදාරනය සහ ඊට
වගකිවයුත්තන් නම් කරන්න. එයින් ඔබට විසඳුම්
ලැබේනවා සේම වෙනත් අයෙක් එම අසාධාරනයට
ලක්වීම වැලකෙනවා.