උදේ පාන්දරම කොම්පුටරේ ඔන් කරාම මෙන්න මෙහෙම එකක් ආව. :shocked::shocked::shocked:
ඉතින් ඕක හදා ගන්න උදේ ඉදලා හොයල හොයලා මට හම්බුනා වැඩේට හරියන බඩ්ඩ.:yes::yes::yes: එලකිරි එකේ කාට හරිත් මේ වගෙ සීන් 1ක් උනා නම් මෙන්න
මේක ඩවුන්ලෝඩ් කරල බලන්න.
මට නම් එලකිරි වගේ හරි ගියා. ඕනෙ අයට ලින්ක් 1 පහල...