තව 1ක් ඔන්න........
ඔයා දැන් බස් 1ක් එලවනව කියලා හිතන්න. දැන් බස් 1 ගමනාරම්බයේදී මගීන් හිටියලු 20ක්. බස් 1 කලුතරට ගියාම 10ක් බැහැලා තව 24ක් නැග්ගාලු.. ඊට පස්සේ බස් එක ගාල්ලට ගියාම තව 32ක් නැග්ගලු... මගේ ප්රශ්නෙ බස් එකෙ දැන් සිටින් මගීන් කීයද කියලා නෙමේ.... බස් එකේ driver kaarayage නම මොකක්ද?![]()
එතකොට මමද යකෝ බස් ඩ්රයිවර් කාරයා??????

















