:yes::love: ගැලපෙන්නෑ කියල තමන්ටම තේරිලා ඔය ලෙවල් එකෙන් හිත හදන් අයින් වෙන්න පුලුවන් කියන්නෙ ඇත්තටම උබ සුපිරියක් බන්.. 99%ක් කොල්ලොන්ට කොච්චර තේරුනත් ගැලපෙන්නෑ කියල,කෙල්ල නිසා ඩිප්‍රෙස් වෙනව කියල තේරුනත්, ඒත් හරක් පැටවු වගේ වැද වැද පස්සෙන් යනව, හිත හදාගන්න ගට නැති කමේ තමන්වම රවට්ටගෙන කොහොමහරි...