Microsoft Learn Cloud Skills Challenge

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ;) මේ පාර 2023 Microsoft Cloud Skills Challenge එක මේ (May 23) පටන් ගන්නව... තවදවස් 10 යි තියෙන්නෙ. දැන් ඉදන් register වෙන්න පුලුවන් exam එක කරන්න කැමති කුකුලොන්ට.. 🙏🙏 මෙන්න වැන්දා.. voucher එක ගන්නවනම් exam එක කරපියවු..
    challenge එක ගැන පොඩි විස්තරයක් කිවුවොතින්,

    Microsoft Cloud Skills Challenge එකෙන් අපි වගේ අනාත කුකුලොන්ට චැලේන්ජ් 8ක් දීල තියෙනව.. ඒව තමයි මේවා

    Microsoft Build: .NET Challenge
    Microsoft Build: Azure Cosmos DB Developer Challenge
    Microsoft Build: Azure AI Challenge
    Microsoft Build: Developer Tools Challenge
    Microsoft Build: Cloud Development Challenge
    Microsoft Build: DevOps Challenge
    Microsoft Build: Microsoft 365 Developer Challenge
    Microsoft Build: Power Platform Developer Challenge

    1683916924214.png


    :lol: දැන් ඉතින් 8ක් දීල තිබ්බ පලියට සාම්ප්‍රදායික සිංහලු වගේ ගිහින් හැම අස්සකම රිංගලා චැලේන්ජ් 8ටම රෙජිස්ටර් වෙන්නයි, ඔක්කොම පොදිගහගන්නයි යන්න එපා...:ROFLMAO:🙏තොපේ හැටි දන්න නිසා මයික්‍රොසොෆ්ට් කුකුලො තොපිට කරන්න දෙන්නෙ ඔතනින් එක චැලේන්ජ් එකයි :P ඒ නිසා තම තමන්ගෙ තම්මැට්ටම් වලට හරියටම ගැලපෙන චැලෙන්ජ් එක select කරල, චැලෙන්ජ් එක ගොඩදාල voucher එක අරන් certificate එක ගොඩදාගනියවු....

    දැන් ඉදන් register වෙන්න පුලුවන්...

    challenge එක පටන් ගන්නෙ මේ මාසෙ 23.. ඒ කිවුවෙ තව දවස් 10යකින්...
    1683917718106.png


    ඒ පටන් ගත්තට තොපිට vouchers දෙන්න පටන් ගන්නෙ June 30, 2023න් පස්සෙ...
    එදා ඉදන් September 27, 2023 වෙනකම් තොපිට දවස් හම්බෙනව exam එක කරන්න...
    මේ දවස ඉවර වෙන්න කලින් තොපි exam එක කරල ඉවර කරන්න ඕන කියල තමයි මයික්‍රොසොෆ්ට් කුකුලො ටික කියන්නෙ...


    ගෑනු හුරුතල් කර කර හිටියට තොපිට ලැබෙන දෙයක්නම් නැත... ඒ නිසා වටේ යන ගෑනු පුක වන වන ඉන්න ඒවයි, ලෝක බඩු ෆෝම් කර කර ඉන්න වෙලාවයි නවත්තලා මේ වගේ තමන්ට වැඩකට ඇති වැඩකුත් කරානම් හොදයි කියලයි මටනම් තොපිට කියන්න තියෙන්නෙ... අතින් ගෙවල කරන්න යනවනම් 90$ ඉදන් උඩට යනව මේ ඔක්කොම exams. ඒ නිසා මේ අලුත් අවුරුද්ද විචිත්‍රවත් විදියට ගෙවන්න බලමු..! එහෙනම් මම ගියා..! උබල හැමෝටම ජය..! බුදු සරණයි..! :yes:

    තව අනාත කුකුලෙක්ට බලාගන්න BUMP එකක් හරි දාගෙනම යමන් කිරියෙ පරහිත කාමී කුකුලො ටික :yes: :yes:



    ඉදා ලින්ක් එක - The Microsoft Learn Cloud Skills Challenge 👈😀

    Handshake.jpg
     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මේව බේසික චැල්න්ජ් ද බන් ?
    videos tika skip kara kara balan gihilla quiz tika guess karath athi :rofl:
    bare minimum effort ekak wath danawada balanna thama oya challanges hadala thiyenne :lol:

    exam ekata prepare weddi hora karanne nathuwa hondata igena ganna adaala scope eka. eka watinawa thamanta