1. P

    ??? LAND PROBLEM ???

    කෙවියට් එක හැමදාටම බලපවත්වන්නේ නැහැ. අදාළ කාලේ ඉවරුනාම අයේ දැම්මේ නැත්තම් expire වෙනවා.ලෑන්ඩ් රෙගිස්ට්‍රියේ කවුරුහරි අල්ලන ඉවරවෙන දවස බලාගන්න.
  2. P

    Bank Withdrawal

    කොහොමද දන්නේ මිනිහට තිබුනේ savings account මයි කියල? current account එකක්නම් කරපුදේ හරි. savings උනත් සම්පත් වගේනම් ඩේලි පොලිය හදල මාසේ අන්තිමට ක්‍රෙඩිට් කරන්නේ එනිසා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ATM ප්‍රොමෝට් කරන්න කියල එකෙනුත් සල්ලි ගද්දි රු 5කුයි, රිසිට් ගත්තොත් තවත් 5කුයි අරන් හරියනවද?
  3. P

    chemistry degree help

    මේකේ ඩිග්රි කරලා ඇමෙරිකාවේ msc phd කරන්න පුළුවන් කියල කිව්වම කව්දෝ මගේ රේප් කපල haha කියලත් දාල.එයාට අනුකම්පා කරනවා.ඇත්තටම උදව් ඕනනම් pm එකක් දැම්මොත් ichem digree කරලා ඇමෙරිකාවේ phd ක‍රපු දෙන්නෙක්ගේ contact කියන්නම් හරියටම අහගන්න
  4. P

    CRIB

    මාස 6ක් හරිවිදියට ගෙවීම් කරලා බැංකුවට කිව්වම ක්‍රිබ් එකෙන් අයින් කරනවා.
  5. P

    ඥානා_මෑණියන්

    කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ එක වැදගත් කතාවක් දෙසනා කළා. ලංකාවේ සිංහල බෞද්දයන් වෙනුවෙන් පෙනීසිටින සියලුම දේශපාලකයෝ මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒගොල්ලෝ චන්දෙ දිනන්න යන්නේ දේවාල ගානේ. ප්‍රශ්න ආවම යන්නේ අසුරයන්ගේ ලොක්කා තිරුපති ගාවට. මිනිස්සුන්ට පෙන්න විතරක් මල්වට්ටි අරන් පන්සල් ගිහින් රඟපෑමක් කරලා එනවා...
  6. P

    chemistry degree help

    Good, u can apply for USA msc or PhD later
  7. P

    USA

    Danna kenek hitiya sampradaika natum kandayamak hadan USA gihin gal una.
  8. P

    Best Hotels in Katharagama

    I once stayed in a place called hotel rivinka. Close to sacred place.had good service but about 5 yrs back.
  9. P

    how much is sri lanka in debt

    Latest news from international report https://asia.nikkei.com/Economy/Sri-Lanka-s-currency-suffers-as-debt-trap-deepens
  10. P

    Gasket sealent

    Thanks machanla
  11. P

    Gasket sealent

    Danna labbak kathaakarahan
  12. P

    Gasket sealent

    loctite ගැස්කට් සිලන්ට් එක ගන්න තැනක් දන්නවද කොළඹ
  13. P

    Honda vezel 2018 Vs Mitsubishi Montero sport 2012 Vs Kia Sorento 2012

    Vezel is a crossover, compact comfortable and better for city running, sorento is a seven seater softroader with comfort better for city running. Montro sport is a seven seater with off-road capabilities. So small family city running - vezel Large family city running and occasional off-road -...
  14. P

    lets name some sri lankan inventions

    Ray wijewardana made the first two wheeled tractor in 1955 which was produced as landmaster from uk
  15. P

    මෙන්න හොද රුපියල් 150 කට සප්ලිමන්ට් ගෙදරදිම &#

    ස්මූති බීල කාමරේ තීන්ත ගානවද බන්?
  16. P

    රිය_අනතුර

    Sure ekata seat belt daala Nathuwa athi
  17. P

    ඔහෙත් මෙහෙමද ?

    Mona boruda kandy nolimit eketh senaga pirila paarath block una
  18. P

    ධර්මරාජ මහත්මා වරුන්ගේ ක්‍රීඩාව චාටර් කර

    :rofl::rofl:මුළු ත්‍රෙඩ් එකේම සමරිය මේක තමයි. ජය පැරදුම බාර ගන්න බැරුව තමන්ගේ ඉස්කෝලේ නම තවත් හැල්ලු කරගන්නවා කියල තාම තේරිලා නැද්ද?
  19. P

    Public announcing system help

    Thanks
  20. P

    Public announcing system help

    මේකේ ඇම්ප් එක inbuit ද එන්නේ. කෙලින්ම මයික් එක ගහන්න පුලුවන්ද?

    No contents