1. කෑප්ටන් Jack Sparrow

    නිදහස්‌ අධ්‍යාපනයේ පියා

    සිරා බන්. වටින ලිපියක්. ජය වේවා!!!!
  2. කෑප්ටන් Jack Sparrow

    වාහන

    උබ කාර් සෙල් එකකට ගිහින් ඉන්ටිරිය ගැන හොයාගනින්, උබට ඕනේ හැමදේම. බෙන්ස් එකක් වගේ නම් සැපක් නැහැ බන්, එත් ඇවරේජ් හොදයි. අලුත් එකක් 2009 වත් උඩ එකක් ගනින්.
  3. කෑප්ටන් Jack Sparrow

    වාහන

    http://www.elakiri.com/forum/showthread.php?t=1625443 mama gawa Axio naha macn, me thread eke athi.
  4. කෑප්ටන් Jack Sparrow

    වාහන

    මොකද යකෝ එඩිට් කලේ. :angry::angry: 141 ඩිසල් ගැන වැඩි විස්තර නොදනිමි. අනිත් ඒවා තෙල් කිරිල්ල අඩුයි. අනික ප්‍රිමියෝ, අලියොන් අලුත්, හොදම එකක් උබේ ප්‍රයිස් රේන්ජ් එකේ නැහැ.
  5. කෑප්ටන් Jack Sparrow

    වාහන

    උබ කිව්ව තෙල් කිරිල්ලයි මාකට් එකයි දෙකම තියෙන වාහනයක් බන්, ඕකට වඩා හොද ඔය අවශ්‍යතා 2කම සපුරන වෙන වාහනයක් ගැන නම් මේ වෙලාවේ කල්පනා වෙන්නේ නැහැ බන්.
  6. කෑප්ටන් Jack Sparrow

    Bajaj Three Wheel Help

    බම්ප් මචං.
  7. කෑප්ටන් Jack Sparrow

    වාහන

    Toyota Axio
  8. කෑප්ටන් Jack Sparrow

    PayPal Help

    BUMP macn, NODANIMI
  9. කෑප්ටන් Jack Sparrow

    ඇවිල්ලම බලාපල්ලකෝ

    අඩෝ සිරා බන්. ඔන්න සැලකුවා.
  10. කෑප්ටන් Jack Sparrow

    2014 Oct 12 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

    පලවෙනි පාරට තමයි මම එළකිරි රේඩියෝ එකේ මේ තරම් වෙලා හිටියේ. මම ආස කරන ජාතියේ සින්දු ටිකක් අද ගියේ. පට්ට මචං. ජය වේවා!!
  11. කෑප්ටන් Jack Sparrow

    2014 Oct 12 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

    දැන්ම බුදියන්න? යකෝ තාම 11ටත් නෑ නේ.
  12. කෑප්ටන් Jack Sparrow

    2014 Oct 12 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

    අදහස ගැබුරුයි, පට්ටයි.

    No contents