උබල පිට එවුන් උබල මෙහෙන් පලයන් කියල නෙමෙයි බන් මම කිව්වේ.
මම කිව්වේ අපිට රිදෙන්නේ අපේ සිංහල උරුමය මේ කාලකන්නි කොනකපාලුවෝ විනාස කරන එකට.
මේ රට උබලටත් අයිට්යි, උබලට ඔඑම විදිහක නිදහසේ ඉන්න පුළුවන්, අපි එන්නේ නැහැ උබලගේ දේවස්ථාන, කෝවිල් විආස කරන්න, එත් සුලුජාතිකයෝන් ට එහෙම අපි සලකනකොට සුළු ජාතිකයෝ...