1. thinking_guy

    කෝච්චි කතා

    In memory of a legendary ashana member.
  2. thinking_guy

    රනිලා_vs_ජපනා

    ඒකාලෙ ඕව එලියට අදින්න ඕන වෙයි කියල මහින්ද හිතන්නෙ නැතුව ඇති. මෑන් කවදාවත් හිතන්නෙ නැතුව ඇති ලංකාවෙ එවුන් මෑන්ව පන්නල දාල ජෝකර් කෙනෙක්ට රට බාරදෙයි කියල. :lol::lol:
  3. thinking_guy

    රනිලා_vs_ජපනා

    මතක් නොකර බෑනෙ බන්. පේනවනෙ එක පාරක් උඹල උඩදාගෙන ගිහින් කතිරෙ ගහල කරපු විනාසෙ.
  4. thinking_guy

    CRT ටීවී, LCD පැනල් වැඩකරන විදිය.

    CRT ටීවී, LCD පැනල් වැඩකරන විදිය. 3BJU2drrtCM
  5. thinking_guy

    හම්මෝ පට්ට

    3Yx8Aw8qK1M
  6. thinking_guy

    පොඩි පොඩි Games..

    දාම් අදින්න තියෙන පසල් ඒකයි music chords ටයිප් කරන එකයි තනිකරම හින්ට් වලින් තමයි බන් කරේ. පට්ට විදියට නිර්මාණශීලී ගේම් එකක්.
  7. thinking_guy

    පුංචි චන්දෙ පොහොට්ටුවට

    පොහොට්ටුව දිනන්න ලොකු ඉඩක් තියෙනව. උඹ ආයෙත් අර පැත්තට හැරිල ඉන්න ගෙදර අයව මේ පැත්තට හරවල පොඩි සහයෝගයක් දීපන්.
  8. thinking_guy

    කකුළුවෝ

    ඒ කාලෙ වේලක් ඇර වේලක් කාපු උඹ අද කන්නෙ හයි ෆයි රෙස්ටුවරන්ට් වලින්. දුප්පත් උනත් උත්සාහය තියෙනවනම් දියුණු වෙන්න පුළුවන් කියන එකට උඹ හොඳ උදාහරණයක්. බොක්කෙන්ම ආඩම්බරයි බ්‍රෝ. :):)
  9. thinking_guy

    Wellcome back billythekid

    පහුගිය දවස්වල බස් එකක ගෑනියෙක්ට නිදහසේ යන්න දෙන්නෙ නෑ කියල කොට නිහාලයව පතුරු ගහපු එවුන්ට දැන් රිදෙයි. උන් දන්නෙ නෑ කොටාට වඩා දරුණු අසහන කාරයෝ ලෝකෙ ඉන්නව කියල. උන්ට නාඩි වැටෙනව නම් පස්බරෙක් උනත් කමක් නෑ.
  10. thinking_guy

    Zoom or elakiri

    උඹ ප්‍රොමෝට් කරන්න හදන වෙබ් සයිට් එක නිකන්ම නිකන් වෙබ් සයිට් එකක්. ඒත් එලකිරිය කියන්නෙ එක්තරා විදියක සංස්කෘතියක් ඔය දෙක සංසන්දනය කරන්න බෑ සොන්නළු. :sorry::sorry: තව අවුරුදු ගානකින් මේකෙ හිටපු සීනියර් මෙම්බරයන්ගෙ පොඩි එවුනුත් මේකෙ එකවුන්ට් හදනන පටන් ගනියි. :lol::lol:
  11. thinking_guy

    ලංකාවේ ඉඩම්

    උඹ දාපු ආර්ටිකල් එකෙත් තියෙන්නෙ ඒකමයි. ගණන් ඕනවට වඩා වැඩි උනාම මිනිස්සු නොගෙනම වගේ ඉන්නව. දැන් පේන විදියට peak value එකේ වගේ තියෙන්නෙ. සමහර ඩොටේ පැතිවලත් පර්ච් එක ලක්ෂයක් විතර වෙනව. අන්තිමට ගන්න එවුන් නැති උනාම උන්ම අඩු කරනව.
  12. thinking_guy

    ලංකාවේ ඉඩම්

    සමස්තයක් විදියට බැලුවොත් උඹ කියන එකේ ඇත්තක් තියෙනව වගේ පේනව. ඉඩම් ගණන් යාමේ සීග්‍රතාවය අනෙත් දේවල් එක්ක බලද්දී ටිකක් අඩුයි. සමහර විට මිනිස්සු එදාවේල කාල බීල ඉන්න එක ගැන හිතන තත්වයක් ඇවිල්ල තියෙන නිසාද දන්නෙ නෑ.
  13. thinking_guy

    අභ්‍යවකාශේ මිනිහෙක් මැරුනොත්???

    ගුරුත්වාකර්ෂණය කියල දෙයක් ඇත්තටම නෑ. ගුරුත්වය වගේ පේන්නෙ අවකාශ කාලයේ වක්‍ර වීම. මැරුණට පස්සෙ පොළොවේ ගුරුත්වාකර්ෂණය අභිභවා යන්න ඕන වියෝග ප්‍රවේගය ලබාගන්න පුළුවන් කමක් නෑ. ඒක නිසා වක්‍ර උන අවකාශ කාලය දිගේ ආයෙත් පොළවටම ඇදිල එනව. ඒ කියන්නෙ උපදිනව.
  14. thinking_guy

    මිනීමැරුමක් ද​?

    Kihili karu dekak tiyenawa neda?

    No contents