රනිලා_vs_ජපනා

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
යුද්ධෙ තිබ්බ කාලේ අපේ දැන් අගමැටිතුමා ජපන් ආධාර නවත්තන්න කියල ජපන් අගමැතිතුමාගෙන් ඉල්ලලා බොලවු :dull::dull::dull::dull:

LINK
https://www.facebook.com/ranjanie.dabare/videos/1816882568385711/

ඊටත් වඩා ඊයා නේද ප්‍රෙන්ස් මූ කියන කියන හැමදේම පිළිගන්න ගොබ්බ UNP හැත්තක් මේ රටේ ඉන්න එක? :growl::growl::growl:
 
  • Like
Reactions: pga

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ඒ මොකෝ බන්.ඌට පිස්සුද?

මේ බල්ලාගේ හැටි නේ බන්.:dull::dull::dull: කොටි යහතින් ඉන්නකම් ඉන් එක්ක බුදිය ගත්තා.:yes: පස්සේ උන්ට ගහද්දි රනිලට රිදිලා තමන්ගේ රටට කෙලවන්න කියලා ජපනට කියලා :growl::growl::growl:

මෙහෙව් අවලම් බල්ලෙක් :growl::growl::growl::(:(
 
snm1990

Well-known member
  • Jun 4, 2015
    11,498
    8,689
    113
    Sri lankawe deshapalanghayo sampurnama awasthawadiyo... thamanta balaya ganna, reka ganna oni jara wadak karanawa... unp eka eke ediriyenma ennawa...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොනිල එහෙම කරා වෙන්න ඇති. ඒත් ඉතින් මහින්ද ඒකට මොකුත් කලේ නෑනෙ. ඡන්දයක් එනකොට ඕක මතක් කරවනව.. එච්චරයි.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පොනිල එහෙම කරා වෙන්න ඇති. ඒත් ඉතින් මහින්ද ඒකට මොකුත් කලේ නෑනෙ. ඡන්දයක් එනකොට ඕක මතක් කරවනව.. එච්චරයි.
    avatar510150_8.gif
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    පොනිල එහෙම කරා වෙන්න ඇති. ඒත් ඉතින් මහින්ද ඒකට මොකුත් කලේ නෑනෙ. ඡන්දයක් එනකොට ඕක මතක් කරවනව.. එච්චරයි.

    avatar510150_8.gif

    :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පොනිල එහෙම කරා වෙන්න ඇති. ඒත් ඉතින් මහින්ද ඒකට මොකුත් කලේ නෑනෙ. ඡන්දයක් එනකොට ඕක මතක් කරවනව.. එච්චරයි.

    මතක් නොකර බෑනෙ බන්. පේනවනෙ එක පාරක් උඹල උඩදාගෙන ගිහින් කතිරෙ ගහල කරපු විනාසෙ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    topkollek:22753160 said:
    පොනිල එහෙම කරා වෙන්න ඇති. ඒත් ඉතින් මහින්ද ඒකට මොකුත් කලේ නෑනෙ. ඡන්දයක් එනකොට ඕක මතක් කරවනව.. එච්චරයි.

    මහින්ද මහින්ද මහින්ද මහින්ද හම්මෝ,
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    පොනිල එහෙම කරා වෙන්න ඇති. ඒත් ඉතින් මහින්ද ඒකට මොකුත් කලේ නෑනෙ. ඡන්දයක් එනකොට ඕක මතක් කරවනව.. එච්චරයි.

    සිරාවට ඌ ඔහොම කිව්වම යසුශි අකාෂි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කලා කියලා ඔය cable එකේම තියනවා.
    හොඳ තුරුම්පු පාර්ලිමේන්තු මැතිවරණයකින් රනිල අගමැති වෙනකල් තියාගෙන ඉඳලා ප්‍රාදේශීය සභා මැතිවරණයක්‌ වෙලාවට එළියට දානවා. :rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සිරාවට ඌ ඔහොම කිව්වම යසුශි අකාෂි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කලා කියලා ඔය cable එකේම තියනවා.
    හොඳ තුරුම්පු පාර්ලිමේන්තු මැතිවරණයකින් රනිල අගමැති වෙනකල් තියාගෙන ඉඳලා ප්‍රාදේශීය සභා මැතිවරණයක්‌ වෙලාවට එළියට දානවා. :rofl:

    ඒකාලෙ ඕව එලියට අදින්න ඕන වෙයි කියල මහින්ද හිතන්නෙ නැතුව ඇති. මෑන් කවදාවත්
    හිතන්නෙ නැතුව ඇති ලංකාවෙ එවුන් මෑන්ව පන්නල දාල ජෝකර් කෙනෙක්ට රට බාරදෙයි
    කියල.
    :lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මතක් නොකර බෑනෙ බන්. පේනවනෙ එක පාරක් උඹල උඩදාගෙන ගිහින් කතිරෙ ගහල කරපු විනාසෙ.

    ඇයි මහින්ද නෙවෙයිද ඒකාලෙ ජනාධිපති? බොලාට මහින්ද කිව්වොත් කිචිද?:D