රත්තරන් අස්පයෝ පිටේ ගිහින්, ලැම්බෝගිනි පැදලා, සීෂෙල් වල හෝටල් අරන්, බිලියන ගණන් හොරකන් කරල, රටත් සංවර්ධනේ කරල
මිනිස්සුන්ටත් කාල බීල වාහනයක් අරන් ගෙයක් දොරක් හදාගෙන ඉන්න පුළුවන් වාතාවරණයක් හදල දීපු ඔබ අපට දෙවියෙකි අප්පච්චි.
මීට පැස්ටෝල් පෝලිමේ බූලියක් අතේ තබාගෙන සිටින අට පාස් නූගත් බයියෙක්...