සිංහලුන්ගේ සංස්කෘතියයි ආකල්පයි අවුල් කියන එක ඇත්ත. උඹගෙ කොමෙන්ට් දැක්කමත් පේනව.
මෙහෙ එවුන් නැති දේවල් ගැන කියල තමන් ඉපදුන රටට බනිද්දි දියුණු රටවල එවුන් කියල තියෙන්නෙ,
Ask not what your country can do for you—ask what you can do for your country.
උන්ගෙයි අපෙයි වෙනස ඒකයි.