2 phase කියල එකක්නම් නැ පුතේ, 3 phase & single phase තමයි තියෙන්නේ.
ඔය පාරේ සාමාන්යෙන් ලයිට් කණු වල කම්බි ලයින් 4ක් තියෙන්නේ, ඒකෙන් 3ක් live අනික neutral.
ගෙවල් වලට කරන්ට් දෙනකොට ඔය ලයිව් 3න් එකයි, neutral එකයි වයර් දෙකක් අරන් මීටරේට හයි කරලා. අපි live කම්බි තුන 1, 2, 3 කියල හිතමු, උබලගේ...