එහෙම අවුලක් නැ මටනම්, බුදු හාමුදුරුවෝ කියල කෙනෙකුත් හිටිය, ජේසු කියල කෙනෙකුත් හිටිය, මොහොමඩ් කියල කෙනෙකුත් හිටිය කියල පිළිගන්න පුළුවන්. ඒවුනාට ඔය මිනිස්සු ගැන ලියවිච්ච කතා තමයි විස්වාස කරන්නේ නැත්තේ. මට තියන අවුල ඔය ජේසුගේ රෙද්දටයි, බුද්දගේ දතටයි වැන්දැයි කියල දිවිය ලෝකේ යන්න පොයින්ට්ස් එකතු...