ලයවිරේකයක්ද මොකක්ද කරන්න ඕනා. . පුවක් පිටියේ ආයුර්වේද බෙහෙත් දෙන තැනක ඕක කරනවා. .
2500ක්ද කොහෙද ගන්නවා. . මේ යට විස්තර තියෙන්නේ. .
ඕනම ඉනාවක් හිනාවට යටයි. ඒ නිසා හිනා වෙලා හිටපන්. කැරි පොන්නයා. තෝ වගේ වඳ මූසල ඩයල් මකබෑ විලාම යන්න ඕන.![]()



ඕනම ඉනාවක් හිනාවට යටයි. ඒ නිසා හිනා වෙලා හිටපන්. කැරි පොන්නයා. තෝ වගේ වඳ මූසල ඩයල් මකබෑ විලාම යන්න ඕන.![]()















































මේකට බඩු හොයාගන්න එක තමයි අමාරු, සමහරක් නම් බෙහෙත් කඩ වල ඇති, අනික්වනම් ඔය බේත් පැල වගා කරන කෙනෙක්ගෙන් ඉල්ලගන්න වෙනවා. මෝග්ගල ඇට ටිකකුයි, දෙරුගල් හීවාල මුල් ටිකයි එකට දාල අබරන්න, ඊටපස්සේ වේදුරු පැවැල් ටිකක් අරන් පත 16 එකට වෙනකම් හින්දල අර අඹරපු එකත් එක්ක හාමු කරගන්න, දැන් එක මුට්ටියකට දාල සුදු රෙද්දකින් බැඳලා දවසක් කළුවරේ තියන්න ඕනේ. එතකන් දුරුලු කූව මුල් එක්ක පටිරින්න කොළ පොල් කිරෙන් තම්බල කුරුදු ටිකකුත් දාල පෙරල වීදුරුවකට දාල තියන්න. දැන් පහුවෙනිදට අර මුට්ටියට දාපු ටික එලියට අරන් පොට්ටනි බැඳලා හුමාලෙන් ආයේ ටිකක් තම්බල බඩ තවන්න, තවන ගමන් කෝප්පෙට පෙරපු එකෙන් හොදට බඩ වටේ රවුමට ගාන්න. අත්දුටුවයි ප්රත්යක්ෂයි විනාඩි 10න් විස ඔක්කොම එළියේ 

ස්තුතියි. පුදුමයි මේක බඩේ ඇතුලේ ලෙඩේට පිටතින් ගාලා කරන ප්රතිකාරයක්.
මට දිපු විෂ බඩවැලේ තියෙන්නේ. දොස්තර නම් කියන්නේ ආසාදනය වි අතිතැන බඩවැල කපන්න කියා.
ඹයාගේ පුංචි අම්මට තිබිබ ඔලුවේ කැක්කුමයි පපුවේ දැවිල්ලයි බඩේ අමාරුවයි මටත් තියනවා.
මට නම් දැන් එපා වෙල තියෙන්නේ..
ස්තුතියි. පුදුමයි මේක බඩේ ඇතුලේ ලෙඩේට පිටතින් ගාලා කරන ප්රතිකාරයක්.
මට දිපු විෂ බඩවැලේ තියෙන්නේ. දොස්තර නම් කියන්නේ ආසාදනය වි අතිතැන බඩවැල කපන්න කියා.
ඹයාගේ පුංචි අම්මට තිබිබ ඔලුවේ කැක්කුමයි පපුවේ දැවිල්ලයි බඩේ අමාරුවයි මටත් තියනවා.
මට නම් දැන් එපා වෙල තියෙන්නේ..



ලොකු bhai;22210125 said:mage yaluwekta thibba machan siddiya. uge gewal laga ekek deela game eka. Mun ekka tharahai. Mu campus hitiye. Mage yaluwa giya galewela puwak pitiyata. adoo kari siddiya. mma sure kaleth na. ekatama athata danawa behethak. behetha muge athe gal una mage athe gal une na. Muta wireka kalaa. Kalinma mokuth giye na wamane ekka. Api yanna hadaddi bn kaali wagayak demma kiyapanko mu. choclate zn ekak wage thanikara. u kalin gas kiya kiya hospitalmai. Doctorsla hema parama inspection karanne. Eyalatath diagnose aranna bae. Muta ada wenakan uguratawath awilla na. ubath poddak balapan. Oya bhuutha bandana anam manan mona unath apima kaapu deyak wisa wela bade radila thynna puluwanlu.

දොස්තරලා ඔවා පිළිගන්නැ මචං..
මම හිතනවා ඔයාගෙ බෙහෙත ඇත්තයි කිියලා.
අනිවා ඕව අමතක කරල හිනා වෙලා සතුටින් ඉන්න. උබට වරදින්නෙ නෑ. උබව කාටවත් වරද්දන්නත් බෑ. හතුරා එක්කත් කතා කරල ඉන්න. එච්චරයි මට කියන්න තියෙන්නෙ බ්රෝ. 

මොනාද මචන් මගේ බෙහෙත ? හිනා වෙන්න කිව්ව එකද ?අනිවා ඕව අමතක කරල හිනා වෙලා සතුටින් ඉන්න. උබට වරදින්නෙ නෑ. උබව කාටවත් වරද්දන්නත් බෑ. හතුරා එක්කත් කතා කරල ඉන්න. එච්චරයි මට කියන්න තියෙන්නෙ බ්රෝ.
![]()



ඉනා විෂක් කැවි හොද කරගත්ත යාලුවෝ අපේ elakiri එකේ ඉන්නවාද?
ඉනා කැවිච්ච ගොඩාක් අය ලංකාවෙ ඉන්නවා කියන්නේ ඇත්තද?
අනේ මේගැන අත්දැකිමක් අැති යාලුවො මට උදව් කරන්න.
මටත් ඒවගේ ප්රශ්නයක් තියනවා
මට දිගුකල් පවතින හිසෙහි කැක්කුමක් හා බඩෙි අමාරුවක් තියනවා. දොස්තරලාට හරියට Diagnose කරන්න බැ.
මස්මාලු කැවොත් මාගේ සිහිය හා මතකය අඩුවෙලා ඔලුව රිදෙනවා. එතකොට මට magnetic field එකක්වාගේ මාගේ ඇග වටෙට දැනෙනවා.
මෙය මට පෙරේතයෙක් බණ්දනය කිරි මෙන් දිපු ඉනාවක් ලු.මෙය හොද වෙනවා නැවත ඇති වෙනවා.
මාගේ ජිවිතය මෙිනිසා ගෙනියන්න අමාරුයි .
Please යාලුවනේ කවුරුහරි මට උදවුවක් කරන්න. මට හොද වෙදෙක් සොයා දෙන්න.
ගොඩාක් ස්තූතියි.
Thank you for the info
අඳුරගත්තද මන්දා
නම දාන්න අමතක උනානේ![]()

අඩෝ උබ රෙප් කාපුව නේද ? එල එල![]()



ආනන්ද හමුදුරුවන්ගෙයි රොඩී කෙල්ලගෙයි කතාව හොයා ගනින්.අන්ද විශ්වාස, විශ්වාස කරන්න එපා. ජීවත් වෙන්න තියෙන්නෙ ටික කාලයයි. අනුන්ටත් තමන්ටත් යහපතක් වෙන දේ පිනක් දහමක් කරල ඉන්න. අන්ද විශ්වාස පස්සෙන් යන මිනිහ පින් කරන්නෙ නෑ. හැමදාම අඳුරේ. ලබන ආත්මෙ අන්දයො වෙලා ඉපදෙන්නෙ ඒ කට්ටිය වෙන්න ඇති. ඒ නිසා ඕව විශ්වාස කරන්න එපා.![]()
