1. thinking_guy

    හොඳ මසාජ් පොට්‌ 1ක් කියපල්ලකෝ

    අත්හදා බැලීම සහ උපතින්ම එන අසහනය කියන්නෙ දෙකක් බන්. :angry::angry:
  2. thinking_guy

    Apinam yuthukam ishta kala.

    උඹේ පරණ ත්‍රෙඩ් දෙක තුනක් බම්ප් කරන්නද? :baffled::baffled:
  3. thinking_guy

    හොඳ මසාජ් පොට්‌ 1ක් කියපල්ලකෝ

    එළකිරි බඩු කාරයො ඔක්කොම මාට්ටු.
  4. thinking_guy

    නව_ප්‍රබෝධයක්

    GSP හොඳ දෙයක් මචන්. ඒකට නරකයි කිව්වෙ නෑ. GSP ගන්න මහන්සි උනේ රනිල් ඇතුළු මේ ආණ්ඩුව. සිරාගෙන් ඒකට සපෝර්ට් එකක් හම්බ උනේ නෑ. ඒත් GSP වෙනුවෙන් අපිට නැතිවෙන දේවල් බැලුවම ඒ හම්බවෙන ලාබෙන් වැඩක් නෑ. හිනා උනේ උඹ ඉතුරු අවුරදු ටිකත් ආයෙත් රනිල්ට දෙන්න කියපු එකට.
  5. thinking_guy

    හොඳ මසාජ් පොට්‌ 1ක් කියපල්ලකෝ

    Gaana etam wadi naa ban. Melo pirisindu kamak nam naa.
  6. thinking_guy

    නව_ප්‍රබෝධයක්

    හිනා ගස්සල මරන්නද යකෝ හදන්නෙ. :D:D ඇඟේ ලේ පිරිසිඳු කරාට උඹට +8 දුන්න.
  7. thinking_guy

    නව_ප්‍රබෝධයක්

    :rofl::rofl::rofl::rofl:
  8. thinking_guy

    හොඳ මසාජ් පොට්‌ 1ක් කියපල්ලකෝ

    මස්සාජ් පොට් වල මොන පිරිසිඳු කමක්ද යකෝ. උන්ගෙ තියෙන සමහර ටවල් හරියට වෙලිලාවත් නෑ.
  9. thinking_guy

    හොඳ මසාජ් පොට්‌ 1ක් කියපල්ලකෝ

    එහෙනම් මහරගම ආලෝක එකට පලයන්. නැත්නම් මැලේ වීදියෙ වාසනා එකට පලයන්.
  10. thinking_guy

    හොඳ මසාජ් පොට්‌ 1ක් කියපල්ලකෝ

    ගල්කිස්සෙ එකට පලයන්.
  11. thinking_guy

    නව_ප්‍රබෝධයක්

    හරි පුදුමයි නෙ. ලංකාවෙ එහෙම උනාද?
  12. thinking_guy

    JOB OPPORTUNITY

    Yako EDI assistant kiyanne uta tiyena job eka EDI gahana ekada? :shocked::shocked:
  13. thinking_guy

    What do you like the most?

    ඒ කාලෙ හිටපු මිනිස්සු තාක්ශනේ දියුණු නැති උනාට හොඳට කාල බීල හිටිය බන්. දැන් වගේ ලෙව කෑවෙ නෑ. පිටි ගන්නව නම් එකපාර කිලෝ 1-2 ටින් ගන්නෙ. මාසයක් විතර යනකොට අඩියෙ ඉතුරු ටික නරක්වෙලා වීසිකරල දානව. රීන්සෝ පොඩි පැකට් ගේන්නෙ නෑ. කෙලින්ම බාල්දියක් ගේන්නෙ.
  14. thinking_guy

    UCSC MIT Karana kauda enne

    මචන් BIT යන්නෙ computer science ඩිග්‍රී එකක් විදියට නෙමෙයි. ඒක නිසා මාස්ටර් ඩිග්‍රී එකට Msc එක කරන්න දෙයිද කියල ෂුවර් එකක් තිබුනෙ නෑ. :cool::cool:තැන්ක්ස් මචන්. 8+
  15. thinking_guy

    UCSC MIT Karana kauda enne

    මචන් BIT කරපු එකෙක්ට MIT නැතුව UCSC එකේ Msc එක කරන්න බැරිද?
  16. thinking_guy

    Heartbreaking incident in People's Bank

    හොඳ උත්සාහයක් තව ටිකක් උත්සාහ කරොත් 50KG ගාවට එන්න පුළුවන් වෙයි. 8+
  17. thinking_guy

    කර්ම ඵලය වෙනස් කරන්න!

    _/\_ තෙරුවන් සරණයි!!!
  18. thinking_guy

    If Google was a guy..

    Kota wage ekekuth innawaneda?
  19. thinking_guy

    රුපියල්_6160

    Mana Suwa Piyasa MANASUWA PIYASA Welfare Society, Colombo South Teaching Hospital, Kalubowila,Dehiwala Sri Lanka General Number : 011-2763261-6 (Ext- 522/ 524) http://www.manasuwapiyasa.lk/ උපදේශනය සම්පුර්ණයෙන් නොමිලේ.

    No contents