1. dazun

    Earthquake 7.3 Sumatra, Indonesia

    Still no Tsunami warning http://ptwc.weather.gov/ptwc/?region=3&id=indian.TIBIOX.2012.01.10.1845
  2. dazun

    කණගාටුයි සහෝ........

    anna point eka :D
  3. dazun

    මම අලුත්

    වෙල්කම් වෙල්කම් Dead Island (රවුම ඇතුලේ R)..!! :D
  4. dazun

    Sora saha Sapatheruwa

    ඒක නම් ආතල් story එකක් බන්. මගේ ගානේ මේ bump එක.
  5. dazun

    පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities) !!!!!!!!!!!!!!

    මගේ අදහස නම් ඇත්තටම මේක තියන ඒක හොදයි. මමත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිය කරපු කෙනෙක්. රජයේ විශ්වවිද්‍යාල වලට යන්න බේරී උනා ළමයින්ට මේකෙන් අවස්ථාවක් ලැබෙනවා. රජයේ විශ්වවිද්‍යාල වලට මේකෙන් කිසිම හානියක් නැ. අධ්‍යාපනයට හොද තරගයක් ඇතිවෙන්න ඕන.
  6. dazun

    Kohomada mage Ab Shape eka :P

    :D
  7. dazun

    Hodama Mobile Connection eka ?

    Airtel Couple package eka Masa 2kata serayak man Rs. 300/= gewanawa echcharai :D
  8. dazun

    කොලොම්බියානා~Colombiana

    පට්ට movie එකක් බන්. අර පොඩි එකි කාලේ action පාරනම් සුපිරි.
  9. dazun

    Z සූත්‍රය වැරදි බව එහි නිර්මාතෘවරයා පවසයි

    ඕක Prof Thattil ගොඩක් කලින් ඉදන්ම කිව්වා. මේ පාර ඕක හදපු ඩයල් එක තටිල්ගෙන් අහගෙන එක කරාට පොර දාන්න මගුලක් නැ. තටිල් කලින්ම කියලා තිබුණා මේ පාර ඕක අනාගන්නව කියලා. කිව්ව විදිහටම උනා. Statistics නොදන්නා උන් පන්දමෙන් උඩට ගිහාම දුක් විදින්නේ අසරණ ළමයි.
  10. dazun

    itn live stream high quality

    දන්නේ නැ බං අපි ඕක නිකමටවත් බලන්නේවත් නැහැනේ bump
  11. dazun

    කොහොමද භාණ්ඩේ හොදද??? නරකද????

    100% agree macho munge services chaterma chater. Man danna uncle kenek munge car ekak aragena. eke viper eka yakada kurak wedila damage wuna. mungen ahuwahama un kiyala thiyenne "den eka enne ne kiyala". Ohomada bolaw services denne.:angry:
  12. dazun

    What are your favourite fashion brands?

    හරිස්චන්ද්‍ර
  13. dazun

    පොතේ පතේ නැති දැනුම [must see]

    රෙප් මචෝ++++

    No contents