gon haththa..... campus gihin igena ganne nathuwa.... ape kaaleth nasthi karanwa.... ... okkomata kalin oya JVP eke hora haamuduru rala elawala daanna one... sasaneth winasa karanwa... campus gihin...
Last edited:

Uba kohada ban machara kalayak maka nokeya heteyaමම මෙ thread එක ලියන්න හිතුවෙ මෙ දවස් වල රුප පෙට්ටියි එලකිරියෙයි මූණු පොතෙයි පත්තරවලයි තව එක එක මිඩියාවලයි වෙන කතා ගැන අහලා විශ්ව විද්‍යාල වල තියන ප්‍රශ්ණය ගැන දැකලා.
මමනම් විශ්ව විද්‍යාලා කාරයෙක් නෙමෙ 3 පාරක් උත්සහ කලා එත් බැරි උනාවැරද්ද මගේ
මොනවා කරන්නද ඉතින් එත් දැන් මට සතුටුයි එතනට යන්න බැරි උන එක ගැන. මෙකෙ විශ්වවිද්‍යාල වල යන ගොඩක් අය ඇතිනේ ඔතනට ගියාට පස්සෙ ඉතින් තියන ලයිෆ් එක පුදුම ලස්සනයිලුනෙ.
එත් ගොඩක් අය ඔකට රිංගලා තමන්ගෙ යුතුකම ඉටු කරනවද . ? එගොල්ලන්ගෙ යුතුකම තියෙන්නේ කොටුව ස්ටේශම ඉස්සරහද? කියලත් හිතෙනවා. එගොල්ලන්ට ගොඩක් පුදුම දුකක් තියනවා ලංකාවේ සල්ලි ගැන හැබෑයි ඔය බහුතරයක් ලංකාවට රුපියලක්වත් හොයලා දිලානම් නෑඋත්සහ කරන බවකුත් නෑ
හැබැයි මාර විප්ලවාදි මිනිස් ගතිවලි පිරිණු අය
එගොල්ලොන්ගෙ ප්‍රධාන උපාධිය තමා
DKNP phd එක ( දියව් කරපියව් නවත්තපියව් පලයව් ) phd එක.
ඉතින් මෙගොල්ලො අවුරුදු 13 පාසල් අධ්‍යාපනය. ඊටත් පස්සේ අවුරුදු 4ක් විතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය. එක මසෙකට මෙ කෙනෙකුට රු 2500ක් වියදම් කලා කියමුකෝ අවම වශයෙන් එක්කෙනෙකුට රුපියල් 510000 ක් වියදම් කරලා අනිවාර්යෙන් මිට වැඩියිනේ. මහපොලත් එක්ක.
පොඩ්ඩක් ඉන්න මෙගොල්ලෝ කියනවානේ එ මේගොල්ලංගෙ අම්මලා තාත්තලගේ බදු කියලා
ඊටත් පස්සේ මෙගොල්ලනට ජොබ් එකත් දෙන්න ඕන ( එක රටට සෙවය කරන්න ) සත්ගුනවත් කම
එගොල්ලෝ රටට සෙවය කරන්නෙ නෑ හැබෙයි සෙවය ගන්න ඕන
![]()
නිදහස් අධ්‍යාපනය රැක ගන්න මෙගොල්ලො දිවා රෑ නොබලා කැප වෙනවා. එ තරම් මෙගොල්ලෝ ලංකාවට ආදරෙයි..
ලැබිච්ච සිමිත අවස්ථාවෙන් ප්‍රොයොජනය අරන් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරන්න. තමන්ගෙ දැනුම යොදවලා එකෙන් මේ රටට සෙවයක් කරන්න. මේ අයට හිතෙන්නේ නෑමෙ අය තමන්ගෙ දොතට රැකියාව ගෙනත් දෙනකන් බලං ඉන්නවා. පුලුවන් තරම් පාරවල් වල ට්‍රැෆික් එක ඇති කරලා මෙගොල්ලෝ දවසට කියක් මුදල් නාස්ති කරනවද?
අනෙක් එක තමා කොච්චර දෙපල විනාශ කරනවද පොස්ටර් ගහලා විතරක්. ඇයි මෙ සිමිත පිරිසට බැරි ඒ යොදවන කාලය බුද්ධිමත්ව හිතලා රටට දියුණුවක් වෙන දෙයක් කරන්න. මෙගොල්ලන්ගේ කෑ ගැහිල්ල රටේ දියුණුව උදෙසානේ ඔය විදිහට කෑ ගහලා දියුණු උන රටක් කියන්න පුලුවන්ද? මේ අයට. අනිත් එක මෙ අයට තෙරෙන්නේ නැද්ද රටක් දියුණු කරන්න සටන් පාට වලින් බෑ කියලා. මෙ අය ඔය එක එක නගර වල වට වෙලා රජයට කෑ ගහපු වෙලාව අරං රටේ උවදුරක් වෙලා තියන ඩෙංගු නැති කරන්න විදහේ වැඩකට යෙදෙව්වනම් රටේ මුදල් හා ජිවිත කොච්චර ඉතිරි වෙනවද? පුලුවන් පුලුවන් විදිහට තමන්ගේ දැනුමෙන් මේ අයට එ කාලය යොදවලා කොච්චර වටිනා ආයොජන රටවෙනුවෙන් හිතන්න පුලුවන්ද?
අකුරු දෙකෙ පාහරයාතව බනින ඕන අයට බැන බැන් ඉන්නවා මිසක් එ අය ප්‍රයොගිකව කරපු වැඩක් තියනවද ?
මෙකට ගොඩක් අය එකග නොවෙවි එත් මම මගේ අදහස කිවේ. මෙකට තව එකතුවෙන්න ඕන දෙවල් හා බනින බැනුම් වලින් මෙක බම්ප් කරන්න කියලා තමා මම ඉලලන්නේ....
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කණගාටුයි සහෝ කියලා
අනික පැහැදිළි වම මේක කියන්න ඕන. දැන් තියන ප්‍රශ්ණ මාලාවෙන් 80%ක් ඇති වෙලා තියෙන්නේ ජවිපෙ කඩා ගෙන ගිය පිරිස මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය තමා වෙත බලී බාගන්න කරන අරගලයේ ප්‍රතිපලයක් විදියට කියන එක.........![]()

jvp අන්තරේ නමි කමක් නැ මොකද පාලනය කරේ සිංහල මනුස්සු ,ඒත් jvp කැරලිකාරන්ගෙ අන්තරේ නුල තියෙන්නෙ දෙමලෙක් ගාව,ඒ නුලෙ කොනවල් තව කොහාට දිගද කියන්ඩ බැ.මේක නමි අපේ කැමිපස් වල කොල්ලන්ට තේරැමි ගන්ඩ වෙනව.

ඇත්තට ම දැන් මොකක්ද වෙන්නේ? දෙපැත්තක් තියනව. නැත්තේ නෑ. ජපුර ඉන්න උපකුලපතිවරයා ගේ ක්‍රියාකලාපය ගැන මම නම් එතරම් පැහැදීමකින් නෙවෙයි ඉන්නේ. නමුත් ඔහු කෙලින් ම කියන්නේ නවක වදය හරහා පළමු වසර සිසුන් පීඩනයට ලක්කරන්නට තමා ඉඩ නොදෙන බව. ඇත්තට ම විය යුත්තේ එය වුනත්, වුඩේ ටිකක් ඕවර් යන විදියක් තමා පේන්නේ.
අපි මුල ඉදන් පටන් ගනිමු. මම ශිෂ්‍යයන්ට දේශපාලනය කිරීමේ අයිතිය වෙනුවෙන් දැඩි ලෙස පෙනි හිටින්නෙක්. මොකද ඔවුන් දේශපාලනයට සංවේදී නැත්තම් සංවේදී වෙන්න කොටසක් නෑ මගේ මතය විදියට. නමුත් දේශපාලන ව්‍යාපාර වලට බිලී බාගන්න තිරශ්චීන් ලෙස දෙන නවක වදය උපයෝගී කර ගන්නව නම්, ඒක වැටෙන්නේ ත්‍රස්ත ව්‍යාපාරයකට මිස ශිෂ්‍ය ව්‍යාපාරයකට නෙවෙයි.
අනික නවක වදය කියන දේ උපයෝගී කර ගනිමින් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්නට පාලනාධිකිරීන් යොමු වෙනව නම් වර්තමාන විශ්ව විද්‍යාල ශිෂයන් ගේ වගකීම ඒ චෝදනාවෙන් නිදහස් වෙන විදියට කටයුතු කිරීම.
අපිව මර්දනය කරන්න බලං ඉන්නව නම් යම් චෝදනාවක් හරහා, අපි ඒ චෝදනාවට ලක් වන දෙය කරනව කියන්නේ අපි ම මර්දනය අතවනා ගෙන්වා ගැනීමක්.
අනික පැහැදිළි වම මේක කියන්න ඕන. දැන් තියන ප්‍රශ්ණ මාලාවෙන් 80%ක් ඇති වෙලා තියෙන්නේ ජවිපෙ කඩා ගෙන ගිය පිරිස මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය තමා වෙත බලී බාගන්න කරන අරගලයේ ප්‍රතිපලයක් විදියට කියන එක.........![]()
කනගාටුයි මචන් ඔබට එළියෙ ඉඳන් විග්‍රයක් දෙන එක හරියට ෆිල්ම් එකක් බලන්නෙ නැතුව විචාරයක් දෙනවා වගෙයි....
එතන ඉන්න ඔක්කොම වුන් ජෙප්පො නෙවෙයි....
ඒත්...කවුරුහරි මේ ප්‍රශ්න වලට ඉදිරිපත්වෙන්න ඕනෑ..
අපිටත් තවම හරියට තේරුම් ගන්න බැහැ..අපි ඒකාලෙ ඇයි එහෙම කලේ කියලා....
සමහර දේවල් වලදී හිතට පොඩි සතුටක් දැනෙනවා......
එලියෙ ඉදන් විග්ග්රහයක් දෙනවා නෙමේ මචන් මම පුලුවන් තරම් විශ්ව විද්‍යාල මිතුරන් ඇසුරු කරනවා එත් මට උන්ගේ බහුතර මතය ගැන දැනෙන්නේ හිරිකිත බවක් මම කියන්නේ ඔය සමාජය තුල ඉන්න බුද්ධි ප්‍රජාවට අපේ රටට විශාල විප්ලවිය සංවර්ධනයක් කරන්න පුලුවන්

කනගාටුයි මචන් ඔබට එළියෙ ඉඳන් විග්‍රයක් දෙන එක හරියට ෆිල්ම් එකක් බලන්නෙ නැතුව විචාරයක් දෙනවා වගෙයි....
එතන ඉන්න ඔක්කොම වුන් ජෙප්පො නෙවෙයි....
ඒත්...කවුරුහරි මේ ප්‍රශ්න වලට ඉදිරිපත්වෙන්න ඕනෑ..
අපිටත් තවම හරියට තේරුම් ගන්න බැහැ..අපි ඒකාලෙ ඇයි එහෙම කලේ කියලා....
සමහර දේවල් වලදී හිතට පොඩි සතුටක් දැනෙනවා......
Meka thama sahoo mata kiyanna ona une, api athule idan kochchara hoda wada kalath kawadawath media eken owa kiyanawada, thamunge nidahasa seema karala, e campus kiyana sundara loke nathi karanna haduwama ena asahanaya thamai oya, oya pora wage liyana kawuru unath thamunge nidahasa kiyana eka nathi kala dawasata ohoma liyanne na.... E campus eka adath sundarai.........

මචන් කැම්පස් ජිවිතයේ සුන්දරත්වය මම ගැන මම හොදට අහලා තියනවා. උබලා කරන හොද වැඩ වලට මම උසස් පෙල පංති යද්දි හෙල්ප් කරලත් තියනවා. එත් මම මෙතන කතා කරලා තියන්නේ කැම්පස් එක තුල ඉදන් මහ විප්ලවාදි කාතා කියලා කොටුව ස්ටේශන් එකෙයි තව තව නගර වලයි පිකටින් කරලා කැම්පස් එක ඇතුලේ එක එක සුනඛ වැඩ කරන කාලකණ්නි බහුතරය ගැන. උන් කරන දෙය නිසා උබල කොට්ටශක් කරන දෙවල් වලට වඩා විශාල විනාශයක් වෙනවා. අනිත් එක මචන් උබලා ගාව තියන තර්කය තමා රට කරවන එව්න් එක හරියට කරන්නේ නෑ කියලා. නමුත් මචන් ඔය දෙවල් ගැන එතන් ඉන්න මොඩයනට කෑ ගහනවට වඩා විශාල දැයක් ඔය බුද්ධිමත් පිරිසට කරන්න පුලුවන්. මම කියන්නේ එක ගැන මිසක් විශ්ව විද්‍යාල ඉන්න එව්න්ට බනින එක නෙමෙ.

Uba oya kiyana jathiye bahutharayak na machan, oya katha karana sunaka wada kiwvata waradda karana manussaya waradi karaya kiyanna kawadawath api na kiyanne na, wishwavidyala shishya'ya kiyanne buddhimath wagema aragalakami.. eka machan niyama welawata niyama thanat yodaganna one... Asadaranayata wiruddawa kawuruwath nagee sitinne nathnam, kawuru hari e waradda wenuwen nagee sitinna one, balaya e paththe nathath e samagiyata ada oya pora talk dena godak aya baya wela iwarai.............මම මෙ thread එක ලියන්න හිතුවෙ මෙ දවස් වල රුප පෙට්ටියි එලකිරියෙයි මූණු පොතෙයි පත්තරවලයි තව එක එක මිඩියාවලයි වෙන කතා ගැන අහලා විශ්ව විද්‍යාල වල තියන ප්‍රශ්ණය ගැන දැකලා.
මමනම් විශ්ව විද්‍යාලා කාරයෙක් නෙමෙ 3 පාරක් උත්සහ කලා එත් බැරි උනාවැරද්ද මගේ
මොනවා කරන්නද ඉතින් එත් දැන් මට සතුටුයි එතනට යන්න බැරි උන එක ගැන. මෙකෙ විශ්වවිද්‍යාල වල යන ගොඩක් අය ඇතිනේ ඔතනට ගියාට පස්සෙ ඉතින් තියන ලයිෆ් එක පුදුම ලස්සනයිලුනෙ.
එත් ගොඩක් අය ඔකට රිංගලා තමන්ගෙ යුතුකම ඉටු කරනවද . ? එගොල්ලන්ගෙ යුතුකම තියෙන්නේ කොටුව ස්ටේශම ඉස්සරහද? කියලත් හිතෙනවා. එගොල්ලන්ට ගොඩක් පුදුම දුකක් තියනවා ලංකාවේ සල්ලි ගැන හැබෑයි ඔය බහුතරයක් ලංකාවට රුපියලක්වත් හොයලා දිලානම් නෑඋත්සහ කරන බවකුත් නෑ
හැබැයි මාර විප්ලවාදි මිනිස් ගතිවලි පිරිණු අය
එගොල්ලොන්ගෙ ප්‍රධාන උපාධිය තමා
DKNP phd එක ( දියව් කරපියව් නවත්තපියව් පලයව් ) phd එක.
ඉතින් මෙගොල්ලො අවුරුදු 13 පාසල් අධ්‍යාපනය. ඊටත් පස්සේ අවුරුදු 4ක් විතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය. එක මසෙකට මෙ කෙනෙකුට රු 2500ක් වියදම් කලා කියමුකෝ අවම වශයෙන් එක්කෙනෙකුට රුපියල් 510000 ක් වියදම් කරලා අනිවාර්යෙන් මිට වැඩියිනේ. මහපොලත් එක්ක.
පොඩ්ඩක් ඉන්න මෙගොල්ලෝ කියනවානේ එ මේගොල්ලංගෙ අම්මලා තාත්තලගේ බදු කියලා
ඊටත් පස්සේ මෙගොල්ලනට ජොබ් එකත් දෙන්න ඕන ( එක රටට සෙවය කරන්න ) සත්ගුනවත් කම
එගොල්ලෝ රටට සෙවය කරන්නෙ නෑ හැබෙයි සෙවය ගන්න ඕන
![]()
නිදහස් අධ්‍යාපනය රැක ගන්න මෙගොල්ලො දිවා රෑ නොබලා කැප වෙනවා. එ තරම් මෙගොල්ලෝ ලංකාවට ආදරෙයි..
ලැබිච්ච සිමිත අවස්ථාවෙන් ප්‍රොයොජනය අරන් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරන්න. තමන්ගෙ දැනුම යොදවලා එකෙන් මේ රටට සෙවයක් කරන්න. මේ අයට හිතෙන්නේ නෑමෙ අය තමන්ගෙ දොතට රැකියාව ගෙනත් දෙනකන් බලං ඉන්නවා. පුලුවන් තරම් පාරවල් වල ට්‍රැෆික් එක ඇති කරලා මෙගොල්ලෝ දවසට කියක් මුදල් නාස්ති කරනවද?
අනෙක් එක තමා කොච්චර දෙපල විනාශ කරනවද පොස්ටර් ගහලා විතරක්. ඇයි මෙ සිමිත පිරිසට බැරි ඒ යොදවන කාලය බුද්ධිමත්ව හිතලා රටට දියුණුවක් වෙන දෙයක් කරන්න. මෙගොල්ලන්ගේ කෑ ගැහිල්ල රටේ දියුණුව උදෙසානේ ඔය විදිහට කෑ ගහලා දියුණු උන රටක් කියන්න පුලුවන්ද? මේ අයට. අනිත් එක මෙ අයට තෙරෙන්නේ නැද්ද රටක් දියුණු කරන්න සටන් පාට වලින් බෑ කියලා. මෙ අය ඔය එක එක නගර වල වට වෙලා රජයට කෑ ගහපු වෙලාව අරං රටේ උවදුරක් වෙලා තියන ඩෙංගු නැති කරන්න විදහේ වැඩකට යෙදෙව්වනම් රටේ මුදල් හා ජිවිත කොච්චර ඉතිරි වෙනවද? පුලුවන් පුලුවන් විදිහට තමන්ගේ දැනුමෙන් මේ අයට එ කාලය යොදවලා කොච්චර වටිනා ආයොජන රටවෙනුවෙන් හිතන්න පුලුවන්ද?
අකුරු දෙකෙ පාහරයාතව බනින ඕන අයට බැන බැන් ඉන්නවා මිසක් එ අය ප්‍රයොගිකව කරපු වැඩක් තියනවද ?
මෙකට ගොඩක් අය එකග නොවෙවි එත් මම මගේ අදහස කිවේ. මෙකට තව එකතුවෙන්න ඕන දෙවල් හා බනින බැනුම් වලින් මෙක බම්ප් කරන්න කියලා තමා මම ඉලලන්නේ....
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කණගාටුයි සහෝ කියලා
ඔබ විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබද කිසිත් නොදන්නා බව පෙනේ.විශ්වවිද්‍යාලය තුල කිසියම් දේශපාලනයක් සිදු වෙයි නම් එය ඔබ සතුටු විය යුතු කාරණයකි.අනෙක් අතට විශ්වවිද්‍යාල ජීවිතය ඔබට කිසිසේත් කිසිදු තැනකින් ලබා ගත නොහැකි බව මම ඉදුරා පවසමි.රටේ කිසියම් ප්‍රශ්නයක් උද්ගත වූ පසු ඒ වෙනුවෙන් අවංක හැගීමෙන් හඩ නගන්නේ,තමන්ගේ උපාධිය කැප කරන්නේ ඔබ ද ඇතුළුව මේ රටේ අනාගත පරපුර වෙනුවෙනි.ඔබ දන්නේ ජනමාධ්‍ය මගින් ඔබ දකින අසන දේ පමණි.සොක්රටීස්,පහන් තරු,වේදිකාවෙන් මහා පොලවට,මාගේ දේශය අවදි කරනු මැන,හිමිදිරිය,මනමේ,හුණු වටයේ කතාව ආදිය පමණක් නොව වටිනා ගීත නිර්මාණ,සිනමාපට,විවිධ ග්රන්ථ,පර්යේෂණ ආදිය සිදු වන්නේ ද ඔබ ඔය කියන විශ්වවිද්‍යාලය තුලමය.වෙනත් උදාහරණ අවශ්‍ය නැත.මම අද වන විට ලේඛකයකු වසයෙන් දෙපයින් සිටගෙන සිටින්නේ මා විශ්වවිද්‍යාලයට ගිය නිසාමය. මන්ද එහි සිටින්නේ අවංකව අනෙකාට උදව් කිරීමට කැපවී සිටින මිතුරන් සහ ආචාර්යවරුන් නිසාය.මා ඉන් ලද පන්නරයෙන් බොහෝ විශ්වවිද්‍යාල වරම් නොලද පිරිසට උදව් උපකාර කර ඇත.මා දන්නා බොහෝ දෙනෙක් ද සංගීතය,වේදිකා නාට්‍යය,රංගනය ආදියෙන් එවන් සේවයක් කරමින් සිටිති.විශ්වවිද්‍යාල සිසුන්ගේ පවුද්ගලික මුදලින් කෙතරම් නම් දුෂ්කර පාසල් නැගී සිටින්නට ඇතිද?කෙතරම් නම් පුස්තකාල හැදෙන්නට ඇතිද?මේ රටට වැඩක් කිරීමට විශ්වවිද්‍යාලයට යාම අනිවාර්ය නැත.එහෙත් විශ්වවිද්‍යාලයට යාම තුල තමන් දකින,අසන දේ පිළිබද මෙයට වඩා විනිවිද දැකීමේ මනෝභාවයක් උපදී.අප පව්ලේ දරුවන් තිදෙනෙකි.අප තිදෙනා ලංකාවේ විශ්වවිද්‍යාල තුනක අධ්‍යාපනය හදාරා ඇත්තෙමු.මගේ වැඩිමල් සහෝදරිය අද වන විට පය දෙකක් පමණක් නින්ද ලබා ඔබ වැනි ජනතාවට සේවය කරමින් සිටි.මේ රටේ ඇතී සාහිත්‍ය බෙලහීනතාව කෙදිනක හෝ නතර කර යහපත් සංස්කෘතියක් බිහි කිරීම වෙනුවෙන් මම ක්‍රියා කරගෙන යමි.එබැවින් කිසියම් සිදුවීමක් දෙකක් දෙස බලා සමස්තය පිළිබද තීරණ ගැනීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි.එය එලකිරියටත් ඔබටත් යහපතක් ගෙන දෙනු ඇත.
ඔක හැමදාම යන විදිහනේ එචිචර ඇගට ගන්ඩ ඔනෙත් නැ,
ඔය විශ්ව විද්‍යාල වල හැමදාම කැගන්නෙ අලුතින් ගියපු එවුන්,
පළවෙනි ටිකේ JVP උනාට,එළියට එද්දි එක JVP කාරයෙක්වත් ආසාවකට හොයා ගන්ඩ නැ![]()