මර්සි එදිරිසිංහ
ප්‍රවීන චිත්‍රපට, ටෙලිනාට්‍යය හා වේදිකා රංගන ශිල්පිනියක වන මර්සි එදිරිසිංහ අද උදෑසන අභාවප්‍රාප්ත වුණා.
ඒ ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
ඇය වරකාපොළ, අඹේපුස්ස, සිය නිවෙසේ පදිංචිව සිටියදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් පසුගිය 11 වැනිදා සෙනසුරාදා කෑගල්ල මහ...