මගේ September 1 වෙනිදා peak time එකේ downlaod & upload වලට 15 GB ගිහිල්ලා බන් . එදා වැඩ දවසක් මම internet use කරලා තියෙන්නේ රෑ වෙලාවේ පැය 3ක් වගේ . ඒකත් කරලා තියෙන්නේ ඔය google docs, facebook වගේ ටිකක් බන්. Youtube videos ටිකක් විනාඩි 5ක් වගේ බැලුවා . මම මගේ browser history එක බැලුවා . මම එහෙම...