ලක්ෂ 25කට අඩුවෙන් වාහනයක්
ලක්ෂ 25කට අඩුවෙන් ගන්න පුළුවන් Automatic Transmission වාහන මොනවද ?
ජපන් එකක් ගන්න තමයි ගොඩක් කැමති .
2002 න වගේ පස්සේ එකක් තමයි බැලුවේ
දැන්ට මම හිතාගෙන ඉන්නේ මේ ටික. උබලගේ අදහස් කියහල්ලකෝ
Toyoa Passo 2005
මේක තමයි ගන්න ලොකු කැමැත්තක් තියෙන්නේ. මේකේ තෙල් එහෙම කොහමද...