1. labu gediya

    මරිසි වැඩ - II

    අපි කොළඹ වැඩ කරන කාලේ එහෙ ඉන්න යාලුවෙක්ගෙ මාම කෙනෙක්ගේ ගෙදර යන්න උනා පොඩි වැඩකට.... ඒ අන්කල් කාරය හොස්පිටල් එකේ ඇටෙන්ඩන්ට් කෙනෙක්... එදා අපි එන නිසාම ගෙදර හිටියේ... ඉතින් අපිත් සුපුරුදු පරිදි ගිහිං කතා කර කර ඉන්න ගමන්, අන්කල් කාරය ඇඳ යටින් බෝතලයක් ඇදල ගත්තා... මමයි යාළුවයි දෙන්නත් ටිකක් සපෝට්...
  2. labu gediya

    නිළිය

    Denawaka Hamine
  3. labu gediya

    මරිසි වැඩ - II

    අපි කොළඹ ඔෆිස් එකේ ඉන්නකොට එහෙට අලුතින් සුපර්වයිසර් කෙනෙක් ආව... කොල්ලෙක්.. කවුරු උනත් ආව අලුත් නිකන් ඇඹරි ඇඹරි ඉන්නවනේ... අපි එතකොට එක්සේකටිව් ලෙවල් එකේ හිටියේ... ඉතින් අපි කතා කරගත්තට මූට මොකක්ද දෙන්න ඕන රැග් එක කියලා... මම මුගේ කිට්ටුවෙන් ගිහිං කතා කරා.. කරට අත දානවා, ඒ අස්සේ කකුලෙන්...
  4. labu gediya

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    මට මතකයි එහෙම පී එම් එකක් ආව... ඒත් ඒ ගෑනි මරලත් බැහැනේ... හිරේ ගියෝතින් මට වෙන්නේ ඒකෙ ඉන්න එවුන්ට පුක වෙන්දේසි කරන්න තමයි..
  5. labu gediya

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    පිස්සු කතා බං.... ගලේ ගැහුවත් මැරෙන්නේ නැහැ කියල කේන්දරේ තියෙනවා නම්, කෝච්චියට බෙල්ල තියල, බෙල්ල වෙන් උනොතින් මැරෙන්නේ නැතිද... තවමත් මෝඩ වාහෙලා ඉන්න නිසා තමයි කේන්දර හඳහන් කාරයෝ ඉන්නේ... උඹට බය නම් බඳින්න, කෙල්ලව මට සෙට් කරපන්, මගේ 7 වෙයි ෆස්ට් ලවු එකත් පටන් ගන්න.... :P :P :P
  6. labu gediya

    එල එල දාපන් බං ෆේක් එකකින් හරි.

    එල එල දාපන් බං ෆේක් එකකින් හරි.
  7. labu gediya

    දාමුද බලන්න කොමෙන්ටුවක් ?

    hamotama kiwuwe 1st love kiyala thamayi.;);)
  8. labu gediya

    මරිසි වැඩ - II

    අපේ ගෙදර වෙරළු ගහක් තියෙනවා.... වෙරළු හැදෙන කාලෙට වටේ පිටේ ඉන්න එවුන් සේරම අපේ නෑදෑයෝ වෙනවා.... අනිත් වෙලාවට අපිව අඳුරන්නෙත් නැහැ වගෙය් ඉන්නේ.. ඉතින් අහල පහල ඉන්න අක්කල නංගිලා ගොඩක් පෙරේතයි වෙරළු කන්න... මම කරන්නේ එයාල ඇවිත් වෙරළු අහුලද්දී ඉස්සරහට වෙලා බලන් ඉන්නවා.... දන්නවනේ නැවිල අහුලද්දී මට...
  9. labu gediya

    දාමුද බලන්න කොමෙන්ටුවක් ?

    පලවෙනි ෆස්ට් ලවු එකට කෙල්ලට ඇරගෙන දුන්නේ ෆෝන් එකෙක් ... දෙවෙනි ෆස්ට් ලවු එකට කෙල්ලට ඇරගෙන දුන්නේ මේක්අප් සෙට් එකක්.... තුන් වෙනි ෆස්ට් ලවු එකට කෙල්ලට ඇරගෙන දුන්නේ බුදු පිළිමයක්.... හතරවෙනි ෆස්ට් ලවු එකට කෙල්ලට ඇරගෙන දුන්නේ වොච් එකක්... පස් වෙනි ෆස්ට් ලවු එකට කෙල්ලට ඇරගෙන දෙන්න කලින් ඒකි මට...
  10. labu gediya

    දාමුද බලන්න කොමෙන්ටුවක් ?

    උඹේ කෙල්ලව මම දැකලවත් නැහැනේ බං.... ඉතින් කොහොමද මාව අල්ලන්න දුන්නේ....:(:(:(:(
  11. labu gediya

    මරිසි වැඩ - II

    වෘත්තීය පුහුනු එකේ ඉන්නකොට උදේ රැස්වීම හැමදාම තිබුනා... එක එක පන්ති පිළිවෙලට එකා පස්සේ එකා ඉන්න ඕන... ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික්, කම්පියුටර් ස්ටිෆිකට්, ඒ පන්තියේ කොල්ලෝ වෙනම, කෙල්ලෝ වෙනම, ඊළඟට කම්පියුටර් ඩිප්ලෝමා, එකෙත් කොල්ලෝ වෙනම පෝලිමක් කෙල්ලෝ වෙනම පෝලිමක්, ඒ වගේ වෙනත් පන්ති වල එවුන් වෙන...
  12. labu gediya

    මරිසි වැඩ - II

    එක ආයතනයක අපි වැඩ කරන දවස් වල ගොඩක් ෆන් ගත්තා... සෙනසුරාද දවස් වලට ගොඩක් වෙලාවට බොස්ල එනවා අඩුයි.. ඉතින් අපි ඒ දවස් වලට බෝතල් එහෙම ගෙනත් පොඩියට ෆන් එහෙමත් ගන්නවා.... ඇතුලට ගේන්නේ තේ ගේන බෝතලේට අරක්කු දාල... සිකුරිටි එකෙනුත් බලන්නේ නැහැනේ... එහෙම ගෙනාපු දවසක වෙච්ච දෙයක් තමයි මේ කියන්නේ... ලොකුවට...
  13. labu gediya

    සිරාවට වැඩක් නැහැ. හින්දු යක්කුන්ගෙන් ආපු රෙද්දවල් අල්ලගෙන මගුල් නටනවා. හඳහන් බලන උන් නන්නත්තාර...

    සිරාවට වැඩක් නැහැ. හින්දු යක්කුන්ගෙන් ආපු රෙද්දවල් අල්ලගෙන මගුල් නටනවා. හඳහන් බලන උන් නන්නත්තාර ගෙවල් වල ඉන්නේ හැබැයි අනික් මිනිස්සුන්ටනම් වෙලාවල් හදලා දෙන්න දක්ශයි.
  14. labu gediya

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    මෙලෝ මගුලක් කරගන්න බැරි දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න මෙලෝ රහකට නැති කම්මැලි අපතයෝ තමා ආන්ඩුවේ රස්සා කරන්නේ මමත් ආණ්ඩුවේ රස්සාවක් කරන්නේ බං... යකෝ එතකොට මමත් අපතයෙක් ද ?:(:(:( ඒවා කොහොම උනත්.. නැන්දම්මව මරන්න ක්‍රමයක් හොයාගත්තොත් මටත් කියපන් මමත් නැන්දම්මා නිසා ප්‍රශ්න ගොඩක හිර වෙච්ච කෙනෙක් කියල...
  15. labu gediya

    dawas gaanakin log wela naha me utta

    dawas gaanakin log wela naha me utta
  16. labu gediya

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    එල කොල්ලෙක්නේ... උඩට යන්න බලන් බලාපොරොත්තු රහිතව ඉන්න කෙනෙක්ට නියම තල්ලුවක් යාළුවා ඔයා දුන්නේ... ඔයාටත් ජය වේවා කියල ප්‍රර්ථනා කරනවා.. 6+
  17. labu gediya

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    එළකිරියේ රත්තරං කියල කෙනෙක් ඉන්නවා... එයාව කන්ටැක්ට් කරන්න.... මට හිතෙන්නේ එයා ඔයාට කරන්න ඕන දේ කියාවි... මටත් ගොඩක් උපදෙස් දීල තියෙනවා ජීවිතේ ප්‍රශ්න වලදී.. http://www.elakiri.com/forum/member.php?u=391748
  18. labu gediya

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    මචං උඹ පත්වෙලා ඉන්න තත්වේ මට හොඳට තේරුම ගන්න පුළුවන්... ඒ නිසා මේ වෙලාවේ ඔලුව කල්පනා කරලා වැඩ කරන්න.. කලබල වෙන්න එපා.. ඉස්සෙල්ලම ඔයාගෙන් වැරද්දක් උනා.. ගෙදරින් කැමැත්ත ලැබුන ගමන් ඔයාට තිබුනේ කෙල්ලව සනීප කර ගන්න ගමන් බඳින්න.... ඒත් දැන් කාලය ආපස්සට ගන්න බැහැනේ... අවුරුදු 5ක ලවු එකක් අත අරින්න...
  19. labu gediya

    මරිසි වැඩ - II

    ඇති හුජ්ජ විතරක් නාල බේරුනා..:lol::lol::lol:

    No contents