මරිසි වැඩ - II

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මේක උනේ අපි ගියපු එක්තරා පන්තියක...
    කොහෙද කියල අවශ්‍ය නැහැ...
    අපි ෆුල් ෆන් එකේ හිටියේ...
    ඉන්න අතරේ අපේ මිස් කෙනෙක් කිවුව කවුද ලොකු මහත්වරු වගයක් එනවා කියල මට කම්පියුටර් එකක් ඇරගෙන ගිහින් ප්‍රොජෙක්ටර් එක ගහල සෙට් කරලා තියන්න කියල...
    ඉතින් මමත් සුපුරුදු පරිදි අපේ කොල්ලෝ ටිකකුත් ඇරගෙන ගිහින් ප්‍රොජෙක්ටර් එක සෙට් කළා..
    ඊට පස්සේ අපේ එවුන් කිවුව මොනවා හරි තියේනම් බලමු කියලා..
    මමත් වැල ගෙඩියක් දැම්ම බලන්න.
    ඊට කලින් දොර ලොක් කරල,
    තිර රෙදි දාල ලයිට් නිවල සද්දේ ටිකකුත් දාල බැලුව...
    හිතල බලන්න ප්‍රොජෙක්ටර් එකකින් බලද්දී කොහොම ගතියක් තියෙන්න ඇත්ද කියලා...
    ඔහොම ඉන්න අතරේ...
    හපෝ ඔයාල මොනවද මේ බලන්නේ ..
    කියල අහනවා ඇහුන හීනෙන් වගේ..
    බලද්දී අනුෂා කියල කෙල්ලක් ඉන්නවා පිටිපස්සේ...
    අපි උඩ ගියා..
    මේකි අපේ පස්සෙන් ඇවිත් එහාට වෙලා ඉඳල තියෙන්නේ..
    දැන් අපි ගැහෙනවා..
    හිටපල්ලා තොපි බ්ලු බැලුව කියල මම මිස්ට කියන්නම් කියල මේකි දුවගෙන ගියා..
    ඉස්සරහ දොර වහල...
    යතුර දියන් කියල කිවුව...
    අපේ එකෙක් යන්න හදද්දී තව එකෙක් කකුල් මට්ටුවක් දැම්ම...
    අරූ වැටුනා..
    වැටුනේ අනුගේ පපුව අතගාගෙන...
    අපි කිවුව ඕකා අමාරුව හැදිලා ඇල්ලුවේ කියලා...
    කෙල්ල බය වෙලා අපි පෝලිමක් දැම්මොතින් කියලා...
    ඒ පාර මම දොර ඇරලා දුන්න...
    කෙල්ලව ශේප් කරලා ක්ලාස් එකට යැවුවා...
    ඒ අස්සේ එකෙක් එනවා මට මිස් එන්න කිවුව කියල...
    මම උඩ ඉන්න දෙවියෝ සිහි කර කර ගියා..
    මිස් අහනවා සේරම හදල ඉවරනම් ලැබ් එකේ කම්පියුටර් ටික පොඩ්ඩක් බලන්න කියලා..
    අරකි කියල නැහැ...
    මිස් ඒ වෙලාවේ වෙන ක්ලාස් එකකට උගන්වනවා...
    මම දුවල දුවලා ගිහින් අර කොල්ලට කිවුව මචං මාර අවුල,
    උඹ ඕන කමින් කුක්කු ඇල්ලුවා කියල අනූ මිස්ට කියල,
    අන්න උඹ හෙඩ් ලඟට ගෙනියන්න හදන්නේ දුෂණය කරන්න හැදුව කියල චෝදනා කරලා,
    ඒ නිසා මිස් ඉන්නවා පන්තියේ,
    ගිහින් පැහැදිලි කරලා දීපන්,
    පුළුවන් නම් වැඳපන් කියල කිවුව...
    ඒ පාර අරූ ගැහි ගැහි දුවනවා...
    දුවල ගිහින් ක්ලාස් එක ඇතුලට ගිහින්
    අනේ බුදු මිස් මම ඕන කමින් අනුෂාගේ කුක්කු ඇල්ලුවේ නැහැ,
    වැටෙන්න යද්දී අත වැදුනේ කියලා මිස්ට වැන්දා...
    මිස් බය වෙලා...
    අනේ මිස් මාව හෙඩ් ලඟට නම් එක්කන් යන්න එපා..
    ගෙදරට කියන්නත් එපා...
    මිස් කියන ඕනෑම දෙයක් කරන්නම් කිවුව...
    මිස් දන්නවා මූ මගේ ලනුවක් කාල තමයි කියලා...
    ක්ලාස් එකේ සේරටම හිනා..
    අනූ කට තද කරගෙන ඉන්නවා...
    ඒ පාර මිස් අරූ එක්කන් ගිහින් දුන්න හෙන පත කාපට් එකක් හෝදන්න කියලා..
    මට එන්න කියලා ක්ලාස් එකට
    කන ඇබරුවා අනිත් පැත්තටම...
    ඒත් මට හිනා අරූ කියපු විදිය මතක් වෙලා..
    ඌ අදටත් දන්නේ නැහැ මම දුන්නේ ලනුවක් කියලා..

    මේක උනේ වෘත්තීය පුහුනු එකේ ඉන්න කාලේ..
    දන්නවනේ කම්පියුටර් එකේ පවර් බටන් එක එබුවම ඕෆ් වෙනවා කියලා..
    ඉතින් මම කලේ පවර් සෙටින් ගිහින් මගේ වගේම ළඟ තියෙන කම්පියුටර් වල නතින් කළා...
    පන්තියේ ඉන්නවා පිස්සු පොරක්...
    මම මිනිහට කතා කරලා කිවුව පුළුවන් නම් මගේ කම්පියුටර් එක ඕෆ් කරල පෙන්වපන් කියලා..
    අරූ පැන්න ගමන් පවර් බටන් එක එබුවා...
    ඒත් ඕෆ් උනේ නැහැ...
    ඒ මොකද බං කියල ඇහුවම මම කිවුව සේරම කම්පියුටර් එහෙම හදල තියෙන්නේ,
    බොරුනම් මුගේ එකත් ඔබල බලපන් කියලා අල්ලපු කම්පියුටර් එක පෙන්නුවා...
    ඒ පාර අරූට මාර ජොලි...
    මගේ දකුණු පැත්තේ එකත් ඔබල බැලුවා....
    ඒකේ හිටපු කෙල්ල බය උනා..
    ඒත් ඕෆ් උනේ නැහැ...
    පන්තියේ ඉන්න චුට්ටක් ඇත්තන් මල පනින එකෙක් ඉන්නවා...
    ඌ උදේ ඉඳල ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා...
    කරන්ට් යාවි කියල බයේ UPS එකකුත් ගහගෙන...
    මම දැක්ක පැය 1/2 කිං විතර සේව් කලෙත් නැහැ...
    මමත් ඉතින් ඒ පැත්ත බැලුව..
    අර යකා හිනා වේවි යන ගමන් කියනවා,
    අරුවත් බය කරමු,
    එහෙම කියල ගිහින් පවර් බටන් එක එබුවා...
    වින්ඩෝස් එක්ස් පී දාල තිබුනේ...
    බලන් ඉන්දැද්දී මැෂිම ඕෆ් වෙනවා...
    අරූ මගේ දිහා බැලුවත් මම මට නෙවි වගේ මගේ වැඩක් කළා..
    මොකක්ද හූ@තෝ ඒ කරපු කැ$ වැඩේ...
    බලපන් උදේ ඉඳල කරපු මහන්සිය අපතේ ගියානේ,
    අරුගේ බෙල්ලෙන් අල්ලලා නවල ගැහුවා පිට මැද්දට පාරක්,
    ඒ පාර නැහැ බං පවර් බටන් එක එබුවම ඕෆ් වෙන්නේ නැහැ,
    මෙන්න බලාපන් කියලා අල්ලපු එකේ කෙල්ලෙක් ෆොටෝෂොප් වලින් ලොකු කොටසක් කප කප ඉන්නවා,
    එකේ පවර් බටන් එක එබුවා....
    එකටත් බඩු හරි...
    අනේ ටීචර්..
    බලන්නකෝඕ...
    හයියෝ මොකක්ද මුසලයෝ ඒ කරපු වැඩේ කියලා සෙරෙප්පුව ගත්ත ගහන්න...
    අරූ දුවනව පන්තිය පුරාම...
    කොහොම හරි ටීචර් ඇවිත් රණ්ඩුව බේරුවා....
    ඒ පාර අරූ එක්කන් ගිහිං ටීචර් මොකක්ද ඇහුව...
    ඌ කතා නැතිව ඉන්නවා..
    මගේ දිහා බලනකන් ඉඳල මම පෙන්නුවා ටීචර් ගේ මැෂිම,
    මම කිවුව එකෙත් හදල තියෙන්නේ කියලා...
    අරූ පෙන්නුවා මෙන්න බලන්න මිස් මෙහෙම කලේ කියලා..
    එකත් ඕෆ්....
    මිස් බනිනවා හොඳටම...
    අපිට දෙන්න හදපු පේපර් එක සේව් කරලත් නැහැ...
    අරුගේ කනෙන් ඇදගෙන ගිහිං දැම්ම එලියට...
    හැරෙන තැපෑලෙන් ආවේ මගේ ලඟට..
    දැන්වත් ලනු දෙන එක නවත්තනවා කියල ඇන්න මට ටොක්කක්..

    මේක උනේ කොළඹ වැඩ කරද්දී...
    දවල් කෑමට ගියාම කනවට වඩා කරන්න වෙන්නේ එක එකාට එවුව මෙවුව සප්ලයි කරන එක...
    කන වෙලාව පහු වෙලා තමයි මට කන්න වෙන්නේ..
    වතුර එකක් එහෙම ඉල්ලුවම නොදීත් බැහැනේ..
    ඉතින් එදත් කෙල්ලෝ ටිකක් කන්න හදද්දී මමත් ගිහිං උන් එක්ක කන්න හැදුව..
    අපේ හෙඩ් බොසා ඇවිත් මට වතුර එකක් ගෙනත් දෙන්න කවුරු හරි කියල,
    මිනිහ වාඩි වෙලා කනවා...
    යකෝ මූට වතුර එකක් ගත්තම කකුල් ගෙවෙනවද මම අහන්නේ....
    අන්තිමට අරූ දැක්ක මම කෙල්ලෝ ගොඩේ ඉඳගෙන කනවා...
    මට කියනවා මේ හලෝ මට වතුර එකක් ගෙනත් දෙනවා,
    කියලා,
    මම දන්නා විදියට මරණෙට ගෙනියන එකාටත් නිදහසේ කන්න දෙනවා,
    ඒ වගේම බල්ලෙක්ට වත් කන වෙලාවට කරදර කරන්නේ නැහැ..
    මට මල පැන්නා...
    හිටපං බොට කරන්නම් කියල,
    සර්ට මොකක්ද ඕන වතුර කියල ඇහුව..
    මට හෙම්බිරිසාව ඕයි...
    උණු වතුර එකක් ගේනවා කියල කිවුව...
    සාමාන්‍යයෙන් වතුර ෆිල්ටරයෙන් ගනිද්දී එකකින් උණු වතුර අනිකෙන් කුල් එන නිසා අපි කලවම් කරලා ගන්නේ...
    මම තනිකර උණු වතුර විතරක් දාල අරූට ගෙනිහින් දුන්න...
    ඔහෙන් තියනවා කිවුව නිසා මමත් ලඟින් තියල වාඩි වෙලා කෑවා...
    හොරෙන් බලනව මම අරූ කනවා...
    එක පාරටම ආහ් අම්මට හුක් ..
    ගානවා ඇහුනා...
    සලාන් ගාල සද්දෙකුත් ආව..
    වීදුරුව බිම..
    අරූ සුපුරුදු පරිදි උණු වතුර බිල කට පිච්චිලා...
    ඒ මදිවට උණු වතුර ඇගටත් වැටිලා....
    මල පැනල බනිනවා,
    මොනවද ඕයි මේ ගෙනාවේ කියල...
    ඉතින් සර්ට හෙම්බ නිසා මම ඉල්ලපු උණු වතුර ගෙනාවේ..
    කලවම් කරලා ඉල්ලුව නම් එහෙම ගෙනත් දෙනවනේ කියල මම කිවුවා...
    තෝව මෙතෙන්ට වැඩට ගත්තු මටයි ගහන්න ඕන කියල බැන බැන ගියා..

    අපි වැඩ ඉවර වෙලා නාන්න යද්දී ගොඩක් පරක්කු වෙනවා...
    ඒ වෙලාවට නාන්න වෙන්නේ සිතල වතුර...
    ඉතින් එදත් මට යන්න මෝටර් බයික් එකක් සෙට් උන නිසා,
    මම ඉක්මනින් ගියා නාන්න...
    අඳින්න ශෝටක් ගේන්න බැරි උනා කියල මතක් උනේ ඒ වෙලාවේ...
    ඒ නිසා මම හෙළුවෙන් නාන්න ගත්ත...
    ටිකකින් හැරිලා බලද්දී එකෙක් වීඩියෝ කරලා...
    මම නාල එද්දී අරුන් කියනවා හිටපන් කෙල්ලෝ ටිකට පෙන්වල නොන්ඩි කරනවා කියල...
    මම කිවුව එපා කියලා...
    දැන් ෆෝන් එක තියන ඉන්න එකා ෆෝන් එක ලොක් කරලා නාන්න ගියා..
    මට කරපු වැඩේට හිටපන් තොට කරන්නම් කියල,
    අනිත් පැත්තෙන් ගිහිං වතුර එක වහල,
    මට නෙවෙ වගේ යාළුවා එක්ක ගියා.
    පස්සෙන්ද දැනගත්තේ අරූ පැය 3ක් හෙළුවෙන් හිටියලු කවුරු හරි එනකන් වතුර එකේ වැල් එක අරින්න...
    වැල් එක තියෙන්නේ කෙල්ලෝ නාන පැත්තේ...

    මේක උනේ අවුරුදු උත්සවයක් දවසක....
    කට්ටිය කලින්ම බීල ඇවිත් හිටියේ...
    එක අන්කල් කෙනෙක් අහනවා මොනවද තියෙන තරඟ කියලා..
    මම ඉතින් තියෙන ඒවා කිවුවා..
    ඒ පාර අහනවා ගස්ලබු ගෙඩියේ ඇට ගණන කරන තරග නැත්ද කියලා..
    මම කිවුව මේ පාර තියෙන්නේ වල්ලේ ඇට ගණන් කරන්න කියලා....
    යකෝ මගේ නම් දෙකයි, උන්ගේ ඊට වැඩි වෙලාද ,
    හිටපන්කෝ මම බලන්න කියලා අන්කල් වැනි වැනි ගියා...
    මම ශේප් එකේ මාරු උනා..
    ඉතින් අන්කල් යද්දී එතන මයික් එකක් එක්ක හිටපු කොල්ලෙක් නමක් කියල කතා කරනවා,
    කරුමෙට හොයන්නේ චමින්ද කියල එකෙක්ව..
    අන්කල් බනිනවා තෝ මට නේද චමින්ද කියල කිවුවේ කියලා...
    හෙන වලිය...
    ඒ අස්සේ අහනවා වල්ලේ ඇට දෙකට වැඩිය ඉන්න එකා මොකාද කියලා...
    කෙල්ලෝ බය වෙලා...
    කොල්ලෝ අහනවා එහෙම එකක් නැහැ කියලා...
    අන්කල් ඒ පාර ගස්ලබු ගෙඩියත් පොලවේ ගහලා ආව...
    එන ගමන් මගෙන් අහනවා තෝ නේද මට ඇට ගනින්න යන්න කිවුවේ කියලා..
    මම කිවුව අන්කල් දැක්කෙත් දැන්,
    මොකෝ කේස් එක කියලා...
    ඒ පාර අන්කල් බැන බැන ගියා...
    අපේ අම්ම එදා ගොඩක් කිඹුහුම් අරින්න ඇති කියපු ඒවාට...

    අපේ කොල්ලෙක් හිටියා මම කොළඹ ඉන්නකොට...
    උගේ මාර ආශාවල් තියෙන්නේ..
    ෆෝන් එක පිරිලා වැල වලින්...
    සින්දු වලට වඩා තියෙන්නේ වැල...
    තියෙන අමාරුවට මෙට්ටේත් හිලක් හදාගෙන...
    ඉතින් දවසක් මූ කියනවා බඩුවක් සෙට් උනොතින් මෙන්න මෙහෙමය් ඉස්සෙල්ලම කරන්නේ කියල පොර ටෝක් දෙනවා...
    අපේ සෙට් එක කතා උනා මූ එක්කන් යන්න බඩු පොට් එකකට...
    එක්කන් ගියේ ටිකක් වයස වැඩි එකක් හොයාගෙන...
    පැයට 3500 ...
    මූ කියල මට පැයට වඩා ඉන්න පුළුවන් කියලා...
    ඒ පාර ඩිස්කවුන්ට් එක්ක 5000 ක් ගෙවල ඇතුලට ගියා...
    විනාඩි 5 කිං මට කෝල් එකක් එනවා,
    අරූ කියනවා ෆෝන් එකෙන්,
    මචං මේකිගේ ළඟ වෙරළු මල් සුවඳක් එනවා කියලා...
    මම කිවුව එහෙනම් ෂුවර් එකට සමාජ රෝග තියෙනවා කියලා...
    අන්තිමේදී විනාඩි 20කිං අරූ එලියට එනවා,,,
    මුහුණත් එච්චර හොඳ නැහැ...
    ඇඳුම් එහෙමත් තිබුන විදියමයි...
    මූ කියනවා හිතාගෙන ගියපු දේවල් කරන්න හිතුනේ නැහැ බං,
    කාගේ උනත් දරුවෙක්නේ කියල දුක හිතුන කියලා...
    අපිට තේරුණා මූ අපිව අන්දවන්න හදන්නේ කියලා..
    අපිත් අන්දුනා වගේ හිටිය‍ා...
    පස්සේ අපි බොන්න සෙට් වෙලා අරුව පැත්තකට ඇරගෙන ඇහුව ශේප් එකේ මොකද උනේ කියලා..
    කාටවත් කියන්න එපා කියල මාව පොරොන්දු කරගෙන අරූ කිවුව වෙච්ච දේ...
    සමාජ රෝග හැදෙනවට බයේ මූ රුපියල් 5000ක් අර ගෑනිට පුජා කරලා හස්ත ක්‍රීඩාව ඒකිට කියල කරවාගෙන ඇවිත්...
    මට එදා බොන්නත් බැහැ හිනාවට....
    හිර වෙයි කියල බයයි..
    කාටවත් කියන්න එපා කිවුව නිසා මම ටික දෙනෙක්ට විතරක් කිවුවා...
    පස්සේ තමයිලු අරූ දන්නේ වෙරළු මල් සුවඳ එන්නේ සමාජ රෝග නිසා නෙවි කියලා..
    අන්තිමට සල්ලිත් නැහැ,
    මට රහස් කියල නම්බුවත් නැහැ..:lol::lol::lol:

    වෙසක් පෝයට දන්සල් කාපු නැති එකෙක් ඉන්නවා නම් ඒ සමාජ ආශ්‍රය නැති එකෙක් තමයි....
    අපි ඉගෙ කෙස් ගානට දන්සල් කාල ඇති...
    මේකත් උනේ වෙසක් පෝය දවසක...
    අපි උදේ වැලිගම ඉඳල ෆුට් බයිසිකල් වලින් දන්සල් කන්න ගියා අකුරැස්සට...
    එතනින් අයිත් ආපහු ඇවිත් තෙලිජ්ජවිල හරහා මාතර ගියා..
    ගොඩක් හවස් වෙලා තමයි මාතර ඉඳල වැලිගම ආවේ..
    රයිස් 3ක් ලෝබ නැතිව කෑවා...
    කොඩිය වනන්නෙත් නැහැ අපි නවත්තල අපේ වගේ කනවා...
    යන්නෙත් තනියම නෙවි...
    සෙට් එකක් යනවා..
    බයික් 12ක් විතර..
    ඩබල් දාල..
    එකෙක් මහන්සි වෙනකොට අනිකා පදිනවා...
    ඉතින් බීම බීලා මගදී බොන්නත් බෝතල් පුරවගන්නවා...
    එහෙම ඒවා ගෙදර ගේනවා අම්මලට බොන්න...
    එදත් බඩ ටින් ටින් වෙන්න කාල අපි හවස අයිත් සෙට් උනා වෙසක් බලන්න යන්න...
    වැලිගම ටවුන් එකේ තොරණක් තිබුනා...
    කුරුළු තොරන්, උල් තොරන් නෙවි හොඳේ...
    ලස්සන තොරණක්...
    අපි සෙට් එකම සරම් ඇඳගෙන ගියේ...
    දවසෙම කලිසම ගහල,
    අවුවෙ ගිහිං මල්ලියා තම්බිලා හිටපු නිසා සරම ඇන්දේ..
    පාරේ පට්ට සෙනග...
    අපි එන නිසාද මන්ද බත් දන්සලකුත් තිබුනා..
    බඩ අල්ලලා බැලුව,
    තව පොඩ්ඩක් කන්න ඉඩ තියෙනවා වගේ...
    අරුන් බෑ කියද්දී පෝලිම අස්සෙන් රිංගල ගිහිං කාල ආව....
    දැන් හරි වගේ...
    සෙනග අස්සේ යද්දී මට බොක ටයිට්...
    කරන්න දේකුත් නැහැ..
    සෙනග ගොඩේ ඉන්නේ..
    යන්න තැනකුත් නැහැ....
    මම අරුන්ට කිවුව ටිකක් සද්දෙට ,
    අනේ මචං මගේ කකුල රිදෙනවා මම ටිකක් මෙහෙම වාඩි වෙලා ඉඳල එන්නම් කියලා..
    එහෙම කියල සරම උස්සගෙන පාරේ සෙනග ගොඩේ ඇනති උනා..
    දකින එවුන් හිතන්නේ මම මහන්සියට ඇනති වෙලා කියලා..
    ඒත් මම බොක දානවා...
    දාල ඉවර වෙලා ශේප් එකේ අස්සෙන් රිංගල ගියා...
    යන ගමන් හෙමින් බැලුවා...
    පෑගෙන පෑගෙන එවුන් කකුල් බීම උලනවා..
    අහු උනොතින් මාව කනවා කියල දන්නා නිසා ශේප් එකේ මුහුදු වෙරළට ගිහිං පස්ස හෝදගෙන මම ශේප් එකේ ගෙදර ගියා...
    යකෝ තොරණ ඉස්සරහ සෙනග ගොඩේ කක්ක දාපු එකෙක් මම...

    11.gif
    3.gif
    11.gif
    3.gif
    11.gif
    3.gif
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    උබලට සිද්දිය තේරුනාද දන් නෑ..
    කෝකටත් MS Paint වලින් ඇඳලා දැම්මා...


    මේක තමා ලස්සනම කෑල්ල බොල.....

     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    නියම මරිසි තියෙනවා බං...
    බෑන් කරාවි ඒවා දැම්මොතින්....
    නැත්නම් නිදි එවුන්ගේ කට්ට ලුණු කැට තියපුව...
    සුදු කලිසම ඇඳලා නිදිගෙන ඉන්න එවුන්ගේ කලිසමට ගම් දාපුවා....
    (වේලුනාම පේන්නේ මොන වගේද කියල දන්නවනේ )
    ලෙමන් පෆ් වලට මැද්දට ගම්මිරිස් කුඩු දාපුවා වගේ
    ගොඩක් ඒවා තියෙනවා...
    ඉස්සරහට දාන්නම්..
    නිකන් බලල යන්නේ නැතිව ක්වොට් කරලා වත් යනවා නම් තව දෙන්න පුළුවන්..
    දොබෙන් යන්න...
    තියෙන කතා ටික දාන්න වෙලාව මදි බං මේ වැඩ එක්ක...
    ඉඩ ලැබෙන විදියට දාන්නම්...

    :cool: ;)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එක ආයතනයක අපි වැඩ කරන දවස් වල ගොඩක් ෆන් ගත්තා...
    සෙනසුරාද දවස් වලට ගොඩක් වෙලාවට බොස්ල එනවා අඩුයි..
    ඉතින් අපි ඒ දවස් වලට බෝතල් එහෙම ගෙනත් පොඩියට ෆන් එහෙමත් ගන්නවා....
    ඇතුලට ගේන්නේ තේ ගේන බෝතලේට අරක්කු දාල...
    සිකුරිටි එකෙනුත් බලන්නේ නැහැනේ...
    එහෙම ගෙනාපු දවසක වෙච්ච දෙයක් තමයි මේ කියන්නේ...
    ලොකුවට නොවුනත් අපි උත්සවයක් එහෙම තියන්න සෙට් කරලා තිබුනේ සඳුදා...
    මයික් එහෙම හයි කරලා තිබුනේ...
    අපි ඔෆිස් උනාට,
    ෆ්ලෝ එකේ කොල්ලෝ කෙල්ලෝ වැඩ කළා...
    ඉතින් සුපුරුදු පරිදි බිවුවා..
    එකෙක්ට වැඩි උනා...
    මූට දැන් ඕන සින්දු කියන්න...
    නිකන් නෙවි මයික් එකෙන්...
    ඉතින් අපි ටොක් ටොක් ගාල තට්ටු කරලා මයික් එක දීලා,
    සද්දේ අයිත් ඕෆ් කළා...
    ඉතින් මූ සින්දුවක් කියලා වට පිට බලනවා කවුරුත් අහගෙන ඉන්නවද කියලා...
    අපි නම් හරිම අමාරුවෙන් තමයි අහගෙනත් හිටියේ..
    මුගේ හිතේ ෆ්ලෝ එකේ එවුනුත් අහගෙන ඉන්න ඇති කියලා..
    සෙක්ෂන් එකේ හෙඩ් කෙනෙකුත් හිටියා අපිත් එක්ක...
    ඒ මනුස්සය බීපු එකාට කිවුව දැන් ඇති,
    ගිහිං වැඩක් කරන්න කියල,
    හෙඩ් ගියා ෆ්ලෝ එකට,,
    දැන් අරූ බනිනවා...
    ඌ කවුද මට සද්දේ දාන්න...
    මම පාරේදී අල්ලගන්නම් පරයව...
    කියලා උගේ අම්මට හූ%@$න කියල බැන බැන හිටියා...
    ඒ ඉන්න ගමන් අරූ මයික් එක කටට තියලා,
    අඩෝ කැ# ________ කියලා හෙඩ් ගේ නම කිවුවා...
    මම නිකමට අනිත් එවුන්ට හොරෙන් සද්දේ වැඩි කරලා මාරු වෙලා ෆ්ලෝ එකට ගියා...
    දැන් අරූ තාලෙට කියනවා,
    කැ#යෝ ...
    කැ# ______
    (හිස් තැනට එන්නේ හෙඩ් ගේ නම)
    එහෙම කියලා ඉවර වෙලා,
    ෆ්ලෑෂ් බැක් නන්ස්ටොප් ගහන්න වගේ එක පාරටම වේගෙන්
    මුගේ අම්මට හූ#පියෝ..
    මුගේ අම්මට හූ#පියෝ..
    මුගේ අම්මට හූ#පියෝ..
    මුගේ අම්මට හූ#පියෝ..
    කියලා වේගෙන් කියාගෙන ගියා..
    මට පැලෙන්න හිනා...
    හෙඩ් හිටියේ ෆ්ලෝ එකේ මගේ ළඟ...
    බලපන් බං, මම කොහොමද මේකේ ඉන්න එවුන්ට මුහුණ දෙන්නේ,
    අරූ මාව කෑවා කියල නහයෙන් අඬනවා...
    ඒ අස්සේ අපේ එවුන් අරූ කන්ට්‍රෝල් කරන්න ගිහිං...
    බොලය් අම්මට හූ@#නේ නැතිව පලයන් වගේ වචන ස්පිකර් වලින් වෙඩි වගේ ඇහෙනවා...
    කොල්ලෝ කෙල්ලෝ හිනා වෙනවා..
    ෆ්ලෝ එකේ වැඩ නැවතිලා...
    කොහොම හරි අරූ මාරු කළා වෙන ෆැක්ටරි එකකට....
    මමත් ටික දවසයි හිටියේ,
    වෙන තැනකට යන්න උනා,
    කරපු මගෝඩි වැඩ නිසාම...
    කොහේ ගියත්,
    මල ගෙදරක ගියත් මැරිච්ච එකත් හිනස්සවල තමයි මම එන්නේ..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වෘත්තීය පුහුනු එකේ ඉන්නකොට
    උදේ රැස්වීම හැමදාම තිබුනා...
    එක එක පන්ති පිළිවෙලට එකා පස්සේ එකා ඉන්න ඕන...
    ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික්, කම්පියුටර් ස්ටිෆිකට්,
    ඒ පන්තියේ කොල්ලෝ වෙනම, කෙල්ලෝ වෙනම,
    ඊළඟට කම්පියුටර් ඩිප්ලෝමා,
    එකෙත් කොල්ලෝ වෙනම පෝලිමක් කෙල්ලෝ වෙනම පෝලිමක්,
    ඒ වගේ වෙනත් පන්ති වල එවුන් වෙන වෙනම පෝලිම වල හිටියා...
    එකා පස්සේ එකා හිටියට,
    උදේ පන්සිල් දෙනකොට වගේම ජාතික ගීය කියනකොට ඉස්සරහ ඉන්න කෙනා පෝලිම තියෙන පැත්තට හැරෙන්න ඕන...
    ඒ කියන්නේ ඉස්සරහ කෙනා හැරුනම, ඊට පස්සෙන් ඉන්න කෙනාගේ මුහුණ තමයි පේන්නේ..
    හැමදාම මට සෙට් වෙන්නේ මොංගල් ටයිප් කොල්ලෙක්..
    ඒ විතරක් නෙවි අනිත් පන්ති වල ඉන්න කෙල්ලොත් පේනවා සේරම මම උස නිසා..
    පන්සිල් දෙනකොට මම ඉස්සර වෙලා පන්සිල් වේගෙන් කියවගෙන යනවා..
    අරුන් ටික පිලිවෙලින් හෙමි හෙමිහිට කියනවා...
    කොහොමත් රැස්වීමේදී එක්කෙනෙක් මයික් එක ඇරගෙන පන්සිල් දෙනවනේ...
    ඉතින් මම එදත් පන්සිල් වේගෙන් ඇරගෙන මගේ දිහා බලන් ඉන්න එකාට කුණු හරුප කතාවක් ඌට විතරක් ඇහෙන්න කියනවා....
    ඌට හිනා...
    හිනා යද්දී අරූ වට පිට බලනවා..
    කරගන්න දෙයක් නැතිව..
    පස්සේ ජාතික ගීය කියද්දී මම උගේ දිහා බලාගෙන මිස්ටර් බින් වගේ එක එක දේවල් මගේ මුහුණේ හදනවා...
    ඇස් වපර කරගන්නවා, කිඹුහුමක් යන්න වගේ මුහුණ හදනවා,
    අරූට පැලෙන්න හිනා,
    ක්ලාස් එකට ආවම මිස් බනිනවා උගේ මුහුණ දෙක වෙන්න....
    ඒ අස්සේ කෙල්ලෙක් දිහා බැලුවොතින් මම අඬන්න වගේ මුහුණ හදාගෙන තමයි ජාතික ගීය කියන්නේ...
    ඒ නිසා ගොඩක් වෙලාවට අපේ කොල්ලෝ කෙල්ලෝ ඇස් දෙක වහගෙන තමයි ඉන්නේ ඒ වෙලාවට..
    බැරි වෙලාවත් ඇස් අරියෝතින් ගහනවා ඇහැක්...
    එතකොට ඒකිට හිනා..
    ජාතික ගීය ඉවර වෙලා ටිකකින් සිංහල කතාව කරන්න තියෙනවා...
    එතකන් මම කලිසමේ සිප් එක අරිනවා වහනවා,
    අරූ බඩ අල්ලාගෙන හිනා වෙනවා...
    මම මට නෙවි වගේ ඉන්නවා...
    ඔන්න ඔහොම දවසක් අරූ හිනස්සවල මම පොඩි ෆන් එකක් ඇරගෙන
    කතාවට ලැහැස්ති උනා..
    එදා සිංහල කතාව තිබුනේ මට...
    ෆන් ගත්තට පට්ට බයයි ඉස්සරහට ගිහිං කතා කරන්න මම...
    ඒ නිසා කතාව කෙටියෙන් අතේ ගහගෙන ගියේ...
    ඒ කිවුවේ පෑනෙන් ලියාගෙන...
    කවුරු හරි දැක්කනම් කියාවී කැටපත් පවුර මගේ අතේ කියලා..
    ඉතින් අත් දෙකේම ලියාගෙන මම ෆුල් රෙඩි පිට හිටියේ.....
    මොකෙක්වත් දන්නේ නැහැ මගේ අත් දෙකේ මොනවද කියලා..
    ඉතින් රැස්වීමට කලින් එකෙක් කිරිබත් ගෙනත් තිබුනා..
    තිබුන කෑදර කමට මමත් කෑවා..
    සැමන් එක්ක කාපු නිසා කොල්ලෝ කෙල්ලෝ සේරම සබන් දාල අත් හේදුව....
    මමත් ගද නිසා අත් හෝදලා,
    සුපුරුදු පරිදි රැස්වීමේදී අරුන් හිනස්සවල ගියා කතාව කරන්න..
    කෙලපි තාප්පෙට...
    අත් දෙකම ටිපෙක්ස් කරලා වගේ ....
    උදේ ඉඳල අමාරුවෙන් ලියපු මොකුත් නැහැ...
    පස්සේ වෙච්ච දේ කල්පනා වෙනකොට පෙරහැර ගිහිං....
    කරන්න දේකුත් නැහැ...
    මාව ගැහෙනවා....
    මම බලද්දී මගේ ළඟ හිටපු එකා මට අත දික් කරලා මොකක්ද කිවුවා...
    මම කිවුව සියලු දෙනාගෙන් අවසරයි...
    අද මම කතාවක් කරන්න හිතාගෙන ආවට,
    පොඩි අසනීප තත්වයක් නිසා ඒ දේ කරන්න විදියක් නැහැ,
    ලබන වාරයේදී කරනවා,
    එතකන් මගේ මේ යාළුවා ඒ කතාව කරාවි කියල අරූ පෙන්වල මම පෝලිමේ පිටිපස්සට ගියා...
    මොකක්ද බං ඒ කරපු බලු වැඩේ කියලා අරූ ගියා ඉස්සරහට...
    මයික් එක ගන්නවා දැක්ක...
    එක පැත්තක් බැලුව,
    තව පැත්තක බැලුව..
    ඩොක් ගාල සද්දයක් ආව...
    අරූ බීම...
    කලන්තේ හැදිලා..
    තව පොඩ්ඩක් හිටියා නම් මටයි එක වෙන්නේ..
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    වෘත්තීය පුහුනු එකේ ඉන්නකොට
    උදේ රැස්වීම හැමදාම තිබුනා...
    එක එක පන්ති පිළිවෙලට එකා පස්සේ එකා ඉන්න ඕන...
    ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික්, කම්පියුටර් ස්ටිෆිකට්,
    ඒ පන්තියේ කොල්ලෝ වෙනම, කෙල්ලෝ වෙනම,
    ඊළඟට කම්පියුටර් ඩිප්ලෝමා,
    එකෙත් කොල්ලෝ වෙනම පෝලිමක් කෙල්ලෝ වෙනම පෝලිමක්,
    ඒ වගේ වෙනත් පන්ති වල එවුන් වෙන වෙනම පෝලිම වල හිටියා...
    එකා පස්සේ එකා හිටියට,
    උදේ පන්සිල් දෙනකොට වගේම ජාතික ගීය කියනකොට ඉස්සරහ ඉන්න කෙනා පෝලිම තියෙන පැත්තට හැරෙන්න ඕන...
    ඒ කියන්නේ ඉස්සරහ කෙනා හැරුනම, ඊට පස්සෙන් ඉන්න කෙනාගේ මුහුණ තමයි පේන්නේ..
    හැමදාම මට සෙට් වෙන්නේ මොංගල් ටයිප් කොල්ලෙක්..
    ඒ විතරක් නෙවි අනිත් පන්ති වල ඉන්න කෙල්ලොත් පේනවා සේරම මම උස නිසා..
    පන්සිල් දෙනකොට මම ඉස්සර වෙලා පන්සිල් වේගෙන් කියවගෙන යනවා..
    අරුන් ටික පිලිවෙලින් හෙමි හෙමිහිට කියනවා...
    කොහොමත් රැස්වීමේදී එක්කෙනෙක් මයික් එක ඇරගෙන පන්සිල් දෙනවනේ...
    ඉතින් මම එදත් පන්සිල් වේගෙන් ඇරගෙන මගේ දිහා බලන් ඉන්න එකාට කුණු හරුප කතාවක් ඌට විතරක් ඇහෙන්න කියනවා....
    ඌට හිනා...
    හිනා යද්දී අරූ වට පිට බලනවා..
    කරගන්න දෙයක් නැතිව..
    පස්සේ ජාතික ගීය කියද්දී මම උගේ දිහා බලාගෙන මිස්ටර් බින් වගේ එක එක දේවල් මගේ මුහුණේ හදනවා...
    ඇස් වපර කරගන්නවා, කිඹුහුමක් යන්න වගේ මුහුණ හදනවා,
    අරූට පැලෙන්න හිනා,
    ක්ලාස් එකට ආවම මිස් බනිනවා උගේ මුහුණ දෙක වෙන්න....
    ඒ අස්සේ කෙල්ලෙක් දිහා බැලුවොතින් මම අඬන්න වගේ මුහුණ හදාගෙන තමයි ජාතික ගීය කියන්නේ...
    ඒ නිසා ගොඩක් වෙලාවට අපේ කොල්ලෝ කෙල්ලෝ ඇස් දෙක වහගෙන තමයි ඉන්නේ ඒ වෙලාවට..
    බැරි වෙලාවත් ඇස් අරියෝතින් ගහනවා ඇහැක්...
    එතකොට ඒකිට හිනා..
    ජාතික ගීය ඉවර වෙලා ටිකකින් සිංහල කතාව කරන්න තියෙනවා...
    එතකන් මම කලිසමේ සිප් එක අරිනවා වහනවා,
    අරූ බඩ අල්ලාගෙන හිනා වෙනවා...
    මම මට නෙවි වගේ ඉන්නවා...
    ඔන්න ඔහොම දවසක් අරූ හිනස්සවල මම පොඩි ෆන් එකක් ඇරගෙන
    කතාවට ලැහැස්ති උනා..
    එදා සිංහල කතාව තිබුනේ මට...
    ෆන් ගත්තට පට්ට බයයි ඉස්සරහට ගිහිං කතා කරන්න මම...
    ඒ නිසා කතාව කෙටියෙන් අතේ ගහගෙන ගියේ...
    ඒ කිවුවේ පෑනෙන් ලියාගෙන...
    කවුරු හරි දැක්කනම් කියාවී කැටපත් පවුර මගේ අතේ කියලා..
    ඉතින් අත් දෙකේම ලියාගෙන මම ෆුල් රෙඩි පිට හිටියේ.....
    මොකෙක්වත් දන්නේ නැහැ මගේ අත් දෙකේ මොනවද කියලා..
    ඉතින් රැස්වීමට කලින් එකෙක් කිරිබත් ගෙනත් තිබුනා..
    තිබුන කෑදර කමට මමත් කෑවා..
    සැමන් එක්ක කාපු නිසා කොල්ලෝ කෙල්ලෝ සේරම සබන් දාල අත් හේදුව....
    මමත් ගද නිසා අත් හෝදලා,
    සුපුරුදු පරිදි රැස්වීමේදී අරුන් හිනස්සවල ගියා කතාව කරන්න..
    කෙලපි තාප්පෙට...
    අත් දෙකම ටිපෙක්ස් කරලා වගේ ....
    උදේ ඉඳල අමාරුවෙන් ලියපු මොකුත් නැහැ...
    පස්සේ වෙච්ච දේ කල්පනා වෙනකොට පෙරහැර ගිහිං....
    කරන්න දේකුත් නැහැ...
    මාව ගැහෙනවා....
    මම බලද්දී මගේ ළඟ හිටපු එකා මට අත දික් කරලා මොකක්ද කිවුවා...
    මම කිවුව සියලු දෙනාගෙන් අවසරයි...
    අද මම කතාවක් කරන්න හිතාගෙන ආවට,
    පොඩි අසනීප තත්වයක් නිසා ඒ දේ කරන්න විදියක් නැහැ,
    ලබන වාරයේදී කරනවා,
    එතකන් මගේ මේ යාළුවා ඒ කතාව කරාවි කියල අරූ පෙන්වල මම පෝලිමේ පිටිපස්සට ගියා...
    මොකක්ද බං ඒ කරපු බලු වැඩේ කියලා අරූ ගියා ඉස්සරහට...
    මයික් එක ගන්නවා දැක්ක...
    එක පැත්තක් බැලුව,
    තව පැත්තක බැලුව..
    ඩොක් ගාල සද්දයක් ආව...
    අරූ බීම...
    කලන්තේ හැදිලා..
    තව පොඩ්ඩක් හිටියා නම් මටයි එක වෙන්නේ..

    මේක මරු.. :D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ ගෙදර වෙරළු ගහක් තියෙනවා....
    වෙරළු හැදෙන කාලෙට වටේ පිටේ ඉන්න එවුන් සේරම අපේ නෑදෑයෝ වෙනවා....
    අනිත් වෙලාවට අපිව අඳුරන්නෙත් නැහැ වගෙය් ඉන්නේ..
    ඉතින් අහල පහල ඉන්න අක්කල නංගිලා ගොඩක් පෙරේතයි වෙරළු කන්න...
    මම කරන්නේ එයාල ඇවිත් වෙරළු අහුලද්දී ඉස්සරහට වෙලා බලන් ඉන්නවා....
    දන්නවනේ නැවිල අහුලද්දී මට මොනවද පේන්නේ කියලා...
    ඉතින් මේවා බලල මම මෝල් උනා..
    දවසක් මරු වැඩක් කළා...
    කලිසමේ සාක්කු දෙකම කැපුවා....
    යටට මොකුත් අඳින්නේ නැතිව,
    අතට වෙරළු ඇරගෙන ගියා පාර කිට්ටුවට....
    ඒ කිට්ටුව අක්ක කෙනෙක් ඉන්නවා...
    පට්ට කෑල්ල..
    එයා මගෙන් වෙරළු ඉල්ලුවා..
    මම කිවුව අනේ අක්කේ අතේ තියෙන්නේ දැන් ගහෙන් කඩපුවා...
    සාක්කුවේ තියෙන්නේ දැන් බීම වැටුන ඒවා..
    සාක්කුවෙන් අත දාල ගන්න කියලා..
    අක්කත් අත දැම්මා....
    අම්මා ...
    නිකන් කිචි කිචි වගේ....
    ඈක්කා...
    මේ මොකක්ද යකෝ මේ කියල සාක්කුවට එබිලත් බැලුව...
    මට හිනා...
    ඒ පාර මට බැන බැන ගියා ගේ ඇතුලට....
    අනිත් දවසේ එහෙම කලෝතින් හොඳ වැඩක් කරනවා කිවුව...
    ඉතින් මම මගේ ෆිට් එකෙක්ට කිවුව කරපු දේ...
    ඒ යකත් ගිහිං අර විදියටම....
    අර අක්කත් සුපුරුදු විදියටම වෙරළු හොයලා...
    අරූ ඇඹරෙද්දී වෙරළු හොයලා...
    ටිකකින් ඇහුනා අරූ යටි ගිරියෙන් කෑ ගහනවා..
    අරූ අල්ලාගෙන දුවගෙන එනවා...
    ඇවිත් දෙකට නැවෙනවා කැට ඇබුල් කර කර...
    ඇහුව මොකද කියලා...
    අක්ක වෙරළු ජුස් හදන්න අරුගේ වෙරළු මිරිකලා,
    තෝ මාත් එක්ක වේස කම් කරන්න ආවද කියලත් අහලා....
    මට පැලෙන්න හිනා...
    අපි කරන ඒවා හැමෝටම කරන්නත් බැහැ...
    ඒ වගේම අපායට ගියත් කලින් යන එකා දිනුම්...
     
    • Like
    Reactions: Optimus Prime

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    අපේ ගෙදර වෙරළු ගහක් තියෙනවා....
    වෙරළු හැදෙන කාලෙට වටේ පිටේ ඉන්න එවුන් සේරම අපේ නෑදෑයෝ වෙනවා....
    අනිත් වෙලාවට අපිව අඳුරන්නෙත් නැහැ වගෙය් ඉන්නේ..
    ඉතින් අහල පහල ඉන්න අක්කල නංගිලා ගොඩක් පෙරේතයි වෙරළු කන්න...
    මම කරන්නේ එයාල ඇවිත් වෙරළු අහුලද්දී ඉස්සරහට වෙලා බලන් ඉන්නවා....
    දන්නවනේ නැවිල අහුලද්දී මට මොනවද පේන්නේ කියලා...
    ඉතින් මේවා බලල මම මෝල් උනා..
    දවසක් මරු වැඩක් කළා...
    කලිසමේ සාක්කු දෙකම කැපුවා....
    යටට මොකුත් අඳින්නේ නැතිව,
    අතට වෙරළු ඇරගෙන ගියා පාර කිට්ටුවට....
    ඒ කිට්ටුව අක්ක කෙනෙක් ඉන්නවා...
    පට්ට කෑල්ල..
    එයා මගෙන් වෙරළු ඉල්ලුවා..
    මම කිවුව අනේ අක්කේ අතේ තියෙන්නේ දැන් ගහෙන් කඩපුවා...
    සාක්කුවේ තියෙන්නේ දැන් බීම වැටුන ඒවා..
    සාක්කුවෙන් අත දාල ගන්න කියලා..
    අක්කත් අත දැම්මා....
    අම්මා ...
    නිකන් කිචි කිචි වගේ....
    ඈක්කා...
    මේ මොකක්ද යකෝ මේ කියල සාක්කුවට එබිලත් බැලුව...
    මට හිනා...
    ඒ පාර මට බැන බැන ගියා ගේ ඇතුලට....
    අනිත් දවසේ එහෙම කලෝතින් හොඳ වැඩක් කරනවා කිවුව...
    ඉතින් මම මගේ ෆිට් එකෙක්ට කිවුව කරපු දේ...
    ඒ යකත් ගිහිං අර විදියටම....
    අර අක්කත් සුපුරුදු විදියටම වෙරළු හොයලා...
    අරූ ඇඹරෙද්දී වෙරළු හොයලා...
    ටිකකින් ඇහුනා අරූ යටි ගිරියෙන් කෑ ගහනවා..
    අරූ අල්ලාගෙන දුවගෙන එනවා...
    ඇවිත් දෙකට නැවෙනවා කැට ඇබුල් කර කර...
    ඇහුව මොකද කියලා...
    අක්ක වෙරළු ජුස් හදන්න අරුගේ වෙරළු මිරිකලා,
    තෝ මාත් එක්ක වේස කම් කරන්න ආවද කියලත් අහලා....
    මට පැලෙන්න හිනා...
    අපි කරන ඒවා හැමෝටම කරන්නත් බැහැ...
    ඒ වගේම අපායට ගියත් කලින් යන එකා දිනුම්...

    "අපි කරන ඒවා හැමෝටම කරන්නත් බැහැ..."

    ඒක නම් ඇත්ත... උබ කරන ඒවා කාටවත් කරන්ඩ බෑ... :D
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ape ol kale pantiye agama kare hamuduruwo
    patta sarai gatha ahanawa kawi ahanawa
    bari unot toku annanawa kellonta kiyala nattam oluwa bittiye gahanawa
    dawasak ekekta padam karanna enna bari wela
    hamuduruwo dan hama ekawama genna genna aha aha nelanawa gajarameta
    aru liya gatta kawi 2 athe
    mu eka peliyak kiyanawa amathaka wela wage oluwa kahanawa wage ata bala bala shape eke kiyanawa
    apita marenna hina
    hina wena un bala bala hamuduruwo apita nelanawa
    eda maruna hina welama
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නියම මරිසි තියෙනවා බං...
    බෑන් කරාවි ඒවා දැම්මොතින්....
    නැත්නම් නිදි එවුන්ගේ කට්ට ලුණු කැට තියපුව...
    සුදු කලිසම ඇඳලා නිදිගෙන ඉන්න එවුන්ගේ කලිසමට ගම් දාපුවා....
    (වේලුනාම පේන්නේ මොන වගේද කියල දන්නවනේ )
    ලෙමන් පෆ් වලට මැද්දට ගම්මිරිස් කුඩු දාපුවා වගේ
    ගොඩක් ඒවා තියෙනවා...
    ඉස්සරහට දාන්නම්..
    නිකන් බලල යන්නේ නැතිව ක්වොට් කරලා වත් යනවා නම් තව දෙන්න පුළුවන්..
    දොබෙන් යන්න...
    තියෙන කතා ටික දාන්න වෙලාව මදි බං මේ වැඩ එක්ක...
    ඉඩ ලැබෙන විදියට දාන්නම්...

    වෘත්තීය පුහුනු එකේ ඉන්නකොට
    උදේ රැස්වීම හැමදාම තිබුනා...
    එක එක පන්ති පිළිවෙලට එකා පස්සේ එකා ඉන්න ඕන...
    ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික්, කම්පියුටර් ස්ටිෆිකට්,
    ඒ පන්තියේ කොල්ලෝ වෙනම, කෙල්ලෝ වෙනම,
    :lol::lol::lol::lol::lol:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    එක ආයතනයක අපි වැඩ කරන දවස් වල ගොඩක් ෆන් ගත්තා...
    සෙනසුරාද දවස් වලට ගොඩක් වෙලාවට බොස්ල එනවා අඩුයි..
    ඉතින් අපි ඒ දවස් වලට බෝතල් එහෙම ගෙනත් පොඩියට ෆන් එහෙමත් ගන්නවා....
    ඇතුලට ගේන්නේ තේ ගේන බෝතලේට අරක්කු දාල...
    සිකුරිටි එකෙනුත් බලන්නේ නැහැනේ...
    එහෙම ගෙනාපු දවසක වෙච්ච දෙයක් තමයි මේ කියන්නේ...
    ලොකුවට නොවුනත් අපි උත්සවයක් එහෙම තියන්න සෙට් කරලා තිබුනේ සඳුදා...
    මයික් එහෙම හයි කරලා තිබුනේ...
    අපි ඔෆිස් උනාට,
    ෆ්ලෝ එකේ කොල්ලෝ කෙල්ලෝ වැඩ කළා...
    ඉතින් සුපුරුදු පරිදි බිවුවා..
    එකෙක්ට වැඩි උනා...
    මූට දැන් ඕන සින්දු කියන්න...
    නිකන් නෙවි මයික් එකෙන්...
    ඉතින් අපි ටොක් ටොක් ගාල තට්ටු කරලා මයික් එක දීලා,
    සද්දේ අයිත් ඕෆ් කළා...
    ඉතින් මූ සින්දුවක් කියලා වට පිට බලනවා කවුරුත් අහගෙන ඉන්නවද කියලා...
    අපි නම් හරිම අමාරුවෙන් තමයි අහගෙනත් හිටියේ..
    මුගේ හිතේ ෆ්ලෝ එකේ එවුනුත් අහගෙන ඉන්න ඇති කියලා..
    සෙක්ෂන් එකේ හෙඩ් කෙනෙකුත් හිටියා අපිත් එක්ක...
    ඒ මනුස්සය බීපු එකාට කිවුව දැන් ඇති,
    ගිහිං වැඩක් කරන්න කියල,
    හෙඩ් ගියා ෆ්ලෝ එකට,,
    දැන් අරූ බනිනවා...
    ඌ කවුද මට සද්දේ දාන්න...
    මම පාරේදී අල්ලගන්නම් පරයව...
    කියලා උගේ අම්මට හූ%@$න කියල බැන බැන හිටියා...
    ඒ ඉන්න ගමන් අරූ මයික් එක කටට තියලා,
    අඩෝ කැ# ________ කියලා හෙඩ් ගේ නම කිවුවා...
    මම නිකමට අනිත් එවුන්ට හොරෙන් සද්දේ වැඩි කරලා මාරු වෙලා ෆ්ලෝ එකට ගියා...
    දැන් අරූ තාලෙට කියනවා,
    කැ#යෝ ...
    කැ# ______
    (හිස් තැනට එන්නේ හෙඩ් ගේ නම)
    එහෙම කියලා ඉවර වෙලා,
    ෆ්ලෑෂ් බැක් නන්ස්ටොප් ගහන්න වගේ එක පාරටම වේගෙන්
    මුගේ අම්මට හූ#පියෝ..
    මුගේ අම්මට හූ#පියෝ..
    මුගේ අම්මට හූ#පියෝ..
    මුගේ අම්මට හූ#පියෝ..
    කියලා වේගෙන් කියාගෙන ගියා..
    මට පැලෙන්න හිනා...
    හෙඩ් හිටියේ ෆ්ලෝ එකේ මගේ ළඟ...
    බලපන් බං, මම කොහොමද මේකේ ඉන්න එවුන්ට මුහුණ දෙන්නේ,
    අරූ මාව කෑවා කියල නහයෙන් අඬනවා...
    ඒ අස්සේ අපේ එවුන් අරූ කන්ට්‍රෝල් කරන්න ගිහිං...
    බොලය් අම්මට හූ@#නේ නැතිව පලයන් වගේ වචන ස්පිකර් වලින් වෙඩි වගේ ඇහෙනවා...
    කොල්ලෝ කෙල්ලෝ හිනා වෙනවා..
    ෆ්ලෝ එකේ වැඩ නැවතිලා...
    කොහොම හරි අරූ මාරු කළා වෙන ෆැක්ටරි එකකට....
    මමත් ටික දවසයි හිටියේ,
    වෙන තැනකට යන්න උනා,
    කරපු මගෝඩි වැඩ නිසාම...
    කොහේ ගියත්,
    මල ගෙදරක ගියත් මැරිච්ච එකත් හිනස්සවල තමයි මම එන්නේ..

    Ado maxxa bn :lol:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මමත් එකක් ලියන්ඩ හිතුවා හිනා යයිද දන්නේ නැ උබලට පලමු පාර මෙ වගෙ එකක් ලියන්නේ:confused::confused:
    මම 10 වසරෙදි විතර මතක විදිහට. ගෙ ඉස්සරහා අඹ ගහක් තියනවා වල් අඹ පැලෙන්ඩ අල්ලනවා අඹ කාලෙට
    ගහට නැගලා කඩගෙන කඩෙ වහල උඩට වෙලා කනවා සේට් එකත් එක්ක ගහෙන්ම වහලට ගියහැකි.ගහට අඩි 4,5කට එහායි තමා අල්ල්පු ගෙදර ලිද තියන්නෙ පාරටම අල්ලපු පොඩි ඉඩම් කැල්ලක් උන් නාන්නේ එහෙම එතනම තමා තාප්ප බැදලා වට කරලා තියන්නෙ ගහා උඩට හොදට පෙනවා.තරුන ජොඩුවක් ඉන්නෙ අල්ලපු ගෙදර.දවසක් ගහට නැගල ඉන්න වෙලාවක මම විතරයි හිටියේ උඩටම නැගලා හිටියේ අතු පතර අස්සෙ සැගවි වගේ:). එහා ගෙදර අක්කා රෙදි හොදනවා නැමිලා.ටිකකින් එ ගෙදර අයියා අවා ඇවිල්ලා නාන්ඩ වගෙ උ අවෙ ඇවිත් අක්කගේ පුක අත ගැවා:lol:.සාය උස්සලා එවා මෙවා කරා හරියට දැක්කේ නැ අගිල්ල ගැහුව්ව්වද මොකක් කරද කියලා. මම අඩි 15ක් විතර උඩ ඉන්නෙ.:lol:මමත් චුන් එකෙ නොසෙල්වි සැගවි බලගෙන හිටියේ. සෙල්ලම ටික වෙලාවක් ගියා.උන් එකපාර නැවැත්තුවා සින් එක.මට ගහෙන් බැහැගන්ඩත් බැ අරුන් දකින නිසා.ක්ජ්ජ බිලින් වෙලා තිබුනේ:sorry:.අපෙ ගෙරට කොල් එකක් අවා ටිකකින් කවුරුත් හිටියෙ නැ.රිං උනා ටික වෙලාවක්. අර අක්කාගෙ කොල්ලා කැගැව්ව්වා හෙන හයියෙන් (මට බබි කියලා උන් කියන්නේ)බබි අන්න කොල් එකක් ගන්නෙ නැද්දො කියලා.ගහෙන් බැහැලා දිව්වා විනාඩියට.විලි ලැජ්ජාවෙ අයෙ උන්ට මුන දුන්නෙත් නැ ටික කාලයක්.උන් සින් එක ටිකක් යද්දි මාව දැකලා උඩ ඉන්නවා.:shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    මමත් එකක් ලියන්ඩ හිතුවා හිනා යයිද දන්නේ නැ උබලට පලමු පාර මෙ වගෙ එකක් ලියන්නේ:confused::confused:
    මම 10 වසරෙදි විතර මතක විදිහට. ගෙ ඉස්සරහා අඹ ගහක් තියනවා වල් අඹ පැලෙන්ඩ අල්ලනවා අඹ කාලෙට
    ගහට නැගලා කඩගෙන කඩෙ වහල උඩට වෙලා කනවා සේට් එකත් එක්ක ගහෙන්ම වහලට ගියහැකි.ගහට අඩි 4,5කට එහායි තමා අල්ල්පු ගෙදර ලිද තියන්නෙ පාරටම අල්ලපු පොඩි ඉඩම් කැල්ලක් උන් නාන්නේ එහෙම එතනම තමා තාප්ප බැදලා වට කරලා තියන්නෙ ගහා උඩට හොදට පෙනවා.තරුන ජොඩුවක් ඉන්නෙ අල්ලපු ගෙදර.දවසක් ගහට නැගල ඉන්න වෙලාවක මම විතරයි හිටියේ උඩටම නැගලා හිටියේ.එහා ගෙදර අක්කා රෙදි හොදනවා නැමිලා.ටිකකින් එ ගෙදර අයියා අවා ඇවිල්ලා නාන්ඩ වගෙ උ අවෙ ඇවිත් අක්කගේ පුක අත ගැවා:lol:.සාය උස්සලා එවා මෙවා කරා හරියට දැක්කේ නැ අගිල්ල ගැහුව්ව්වද මොකක් කරද කියලා. මම අඩි 15ක් විතර උඩ ඉන්නෙ.:lol:මමත් චුන් එකෙ නොසෙල්වි බලගෙන හිටියේ. සෙල්ලම ටික වෙලාවක් ගියා.උන් එකපාර නැවැත්තුවා සින් එක.මට ගහෙන් බැහැගන්ඩත් බැ අරුන් දකින නිසා.අපෙ ගෙරට කොල් එකක් අවා ටිකකින් කවුරුත් හිටියෙ නැ.රිං උනා ටික වෙලාවක්. අර අක්කාගෙ කොල්ලා කැගැව්ව්වා හෙන හයියෙන් (මට බබි කියලා උන් කියන්නේ)බබි අන්න කොල් එකක් ගන්නෙ නැද්දො කියලා.ගහෙන් බැහැලා දිව්වා විනාඩියට.විලි ලැජ්ජාවෙ අයෙ උන්ට මුන දුන්නෙත් නැ ටික කාලයක්.උන් සින් එක ටිකක් යද්දි මාව දැකලා උඩ ඉන්නවා.:shocked::shocked:

    patta :lol:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    මරිසියක් නම් නෙවේ..
    මේක මම පොඩි කාලේ මට උන පජාත සීන් එකක්... :(
    මම එතකොට 3 හෝ 4 වසරේ... හරියටම මතක නෑ..

    අපේ එස්කෝලෙට අපේ ගෙදර ඉඳලා කිලෝ මීටර් 3 ක් විතර තියනවා..
    මමයි අපේ අක්කයි බස් එකේ තමා යන්නේ...
    ඉතින් අපි බස් එකට නගින හෝල්ට් එකේ ඉස්කෝලෙ යන අක්කලා අයියලත් ඉන්නවා බස් එකට නගින්ඩ...
    TATA කොට තමා ඒ දවස් වල තියෙන්නේ..

    මම එච්චර උස නෑ.. ඒ දවස් වලත් බුට්ටා කියල තමයි කට්ටිය කතා කරන්නේ... :frown:

    ඉතින් ඔහොම හෝල්ට් එකේ ඉන්නකොට බස් එකක් ආවා..
    අයියලා අක්කලා බස් එකට නගිනවා... :)
    මමත් එයාලට පස්සෙන් නගිනවා... :yes:

    බස් එකේ ෆූට් බොඩ් එක පඩිපෙලක් වගේනෙ තියෙන්නේ... :cool:
    ඉතින් මම කොට හින්දා බොහෝම අමාරුවෙන් ෆුට් බෝඩ් එකට අඩිය තියලා
    අනිත් කකුලත් උඩට අරන් ඔලුව උස්සලා බලනකොට ලොකු සුදු පාට ජන්ගියක් පෙනුනා.. :shocked:
    ලොකු පස්සකුත් එක්ක.. :rofl:
    මල මගුලයි.. මම අක්කා කෙනෙක්ගේ ගවුමක් අස්සේ රින්ගලා... :lol:
    මට තේරුනා වැඩේ.. මම පටස් ගාලා දඟලලා දඟලලා ඔලුව අහකට ගත්තා. ඒ අක්කත් ගවුම අහකට අදිනවා මට තේරුනා.... :lol:

    උබලට සිද්දිය තේරුනාද දන් නෑ..
    කෝකටත් MS Paint වලින් ඇඳලා දැම්මා...


    UHIpRct.jpg


    ඉතින් ඊට පස්සෙ මම් ශේප් එකේ බස් එකට නැගගත්තා.. :eek:

    අපේ අක්කා ගෙදර අවිත් සීන් එක හැමෝටම කිය කිය මාව චාටර් කලා...:angry:
    තවමත් නෑදෑයෝ එකතු උනහම මමාව නෝන්ඩි කරනවා..
    කෙල්ලන්ගේ ගවුම් අස්සේ රින්ගන්ඩ ගියා කියලා... :(

    haha patta:lol::lol::lol:
    hodama tika edit karala wage :P :P
    warenko ;);)