hats off machan
anna niyama adare...
ganiyek wa satutu karana salliwat loku wahana wat one na.. ganiyek wa satutu karana one adare witarai...
umbe idea eka witarai mata meke piligana puluwan ekama idea eka
hats off machan
anna niyama adare...
ganiyek wa satutu karana salliwat loku wahana wat one na.. ganiyek wa satutu karana one adare witarai...
umbe idea eka witarai mata meke piligana puluwan ekama idea eka
රත්තරං;18149850 said:මමනම් මගේ ලමයින්ට හදහන් හදන්නේ නැත!!

oya enna sudu mama oyata 4K wala DVD set ekak denam![]()
වැරදි තේරඩ් වල වැරදි රිප්ලයි දාන්න එපා බොලව්.. මරාගෙන මැරෙනවා හරියැ...

ahh oya wala illuwe meke nemei da
solly solly meya..![]()

නැහැ මෙයා. අර ඔයා වැල ඩවුනලෝඩ් කරනවා කිව්වෙ ත්රෙඩ් එකක්.. අන්න ඒකෙ තමයි මම කොමෙන්ට් කරේ..![]()

ekat ehemada tapaluna meya![]()
අනේ මන්දා හඳහනක් අල්ලගෙන දඟලනවා මේ ටිකේ.මම ජීවිතේට නැකැත බලපු එකෙක් නෙමෙයි. වෙලාව දීලා ආවම දැන් කොටු ටිකත් ඕනේලු.
![]()
මටත් මේ ඔය කරදරේ තමා අවුරුද්දක් තිස්සේ. මේ මලක් වගේ ආතල් එකේ job එක කරගෙන ඉන්න මං මලාට බලල නෑ බන් පත්තරේක යන පලාපලක් වත් 

රත්තරං;18149218 said:රජයේ රැකියාවක්...![]()
මේ කාලේ මෙලෝ මගුලක් කරගන්න බැරි දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න මෙලෝ රහකට නැති කම්මැලි අපතයෝ තමා ආන්ඩුවේ රස්සා කරන්නේ
අලුත් උපාදිදාරී පත්වීමක මාසේ පඩියේ බේසික් එක 14500යි. අයියෝ කහවනු. මීහමුවෙන් මාලු ගෙනත් මාලු ලෑල්ලක් දැම්මනම් දවස් දෙකට 14500 හොයාගත්තහැකි
නැන්දම්මගේ තාම DOSද කොහෙද දුවන්නේ. හොද ස්ලොට් එකක් බලලා රැම් එකක් ගහලා අඩුම වින්ඩෝස් 7 වත් දාපන්. මෝඩ හුthතියො. තාම 70 දශකයේ ජිවත් වෙන්නේ. උබ උබේ ප්රතිපත්ති ජංගි වලට වෙනස් කරන්න එපා, ආන්ඩුවේ රස්සා වලට පලයන් අව්රුදු 500ක් වගේ ආයුශ තියෙනවනම් පැන්ශන්එක ගන්න. නැත්නම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ආන්ඩුවේ රස්සා කරන්න ගිහින් ලබ්බයි තට්ටෙයි එක්ක විතරක් පැන්ශන් යන්න එපා. තුට්ටු දෙකකට අමාරුවෙන් ලැබිච්ච මනුස්ස ජීවිතේ හූල්ල හූල්ල ජීවත් වෙන්න වෙන්නේ. තරහා කාරයෙක් වත් මේකාලේ ආන්ඩුවේ රස්සාවලට යන්න කියන්නේ නෑ අපිනම්මෙලෝ ටැලන්ට් එකක් නැති "ප්රශ්නෙත් දීලා උත්තරෙත් දීලා ඒක මතකද බලන අපේ අද්යාපන ක්රමයෙන්" හැදිච්ච නිකාන් පුස් ඌරො තමා ආන්ඩුවේ ජොබ් වලට කාලේ කාගෙන විනාසවෙන්නේ උන් අන්ඩුවේ රස්සාවෙන් මාසෙකට හොයන ගාන ඒ සුදුසුකම්ම + "ටැලන්ට් එක" ඇති උන් දවසේ පැය 12හේ OT එකෙක් හොයනවා.
රස්සා විතරක්ම නෙමේ බන් මිනිහෙක් නැගිටින එකම ක්රමේ. මහන්සියෙන් කැපවීමෙන් "ස්මාර්ට්" විදිහට වැඩකරල උබ දියුනු වෙයන්.. සේරම විසදෙයි. ඔය කොයි ගෑනිත් එකයි බන් නම විතරයි වෙනස්. ගෑනිව වෙනස් කිරීම උබේ පර්සනලිටිය.
ඒවා කොහොම උනත්.. නැන්දම්මව මරන්න ක්රමයක් හොයාගත්තොත් මටත් කියපන්![]()



මෙලෝ මගුලක් කරගන්න බැරි දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න මෙලෝ රහකට නැති කම්මැලි අපතයෝ තමා ආන්ඩුවේ රස්සා කරන්නේ
මමත් ආණ්ඩුවේ රස්සාවක් කරන්නේ බං... යකෝ එතකොට මමත් අපතයෙක් ද ?
ඒවා කොහොම උනත්.. නැන්දම්මව මරන්න ක්රමයක් හොයාගත්තොත් මටත් කියපන්
මමත් නැන්දම්මා නිසා ප්රශ්න ගොඩක හිර වෙච්ච කෙනෙක් කියල දන්නවනේ.... අහු නොවෙන්න මරණ ක්රමයක් නැත්ද බං...නැන්දම්මා කියද්දී මතක් වෙන්නෙම අර ගෑනිගේ මුහුණ...ශික්.. උට්ටියෝ..


ඒත් කියන්න තියෙන්නේ ඔය ආන්ඩුවේ ජොබ් කටුවල අඩු පඩියට එල්ලිලා ඉන්නේ නැතුව ඒකත් කරන ගමන්ම තව බිස්නස් පාරක් ලාවට හදාගනින්... 
උබේ කතාව කියවපු දවසේ ඕකිවයි ඒකිගේ දෝනියැන්දයි දෙන්නවම බාවන්න හිතුනා මට. අම්මපා හු#$ට ඩප්පියක් දාන්න ඕනේ බන් උබේ නැන්දම්මගේනම්



එහෙම එකෙක්ට ගේම දීල දැන් පන්නනව බං අපේ උන් පිටිපස්සේ......රත්තරං;18149547 said:අර වැවමැද බංගලාවේ ඉන්න අපතයෝ ටිකට ගහල දැම්මනම් හරි අප්පා![]()

තෝ කතාව දැම්ම දවසෙම මම පීඑම් එකක් ගහල ඇහුව දෙයක්......ඒවා කොහොම උනත්.. නැන්දම්මව මරන්න ක්රමයක් හොයාගත්තොත් මටත් කියපන්
මමත් නැන්දම්මා නිසා ප්රශ්න ගොඩක හිර වෙච්ච කෙනෙක් කියල දන්නවනේ.... අහු නොවෙන්න මරණ ක්රමයක් නැත්ද බං...නැන්දම්මා කියද්දී මතක් වෙන්නෙම අර ගෑනිගේ මුහුණ...ශික්.. උට්ටියෝ..