මේ රටේ ඉහලම උගත්,වියත් ,වැදගත් මහින්දානන්ද,රෝහිත,ලන්සා,ප්‍රසන්න,නිමල්,ලොහා වගෙ නායකයෝ අපේ පාලකයො ලෙස
නැවත කරගන්න මේක හොදයි...
ගමන සුභයි රටටම මේ අය ඉන්න නිසා කිරි ඉතිරේ
නැවතත් බහුතර බුද්දිමත් ජනතා ඉල්ලීම නිසාම,මහින්දානන්ද,රෝහිත,ලන්සා,ප්‍රසන්න,නිමල්,ලොහා වගෙ නායකයෝ අපේ පාලකයො කර ගැනීමෙන් අපේ...