රනිල්ගෙ තක්කඩි නීති විරෝදී කතා...
හෝමාගම රැලියෙ කියනව "මට වැඩක් නෑ CJ සහ කටානායක ටෝක් කරල" ප්‍රශ්නෙ බේරගන්නලු
නඩුවක චෝදනා නගන හා චෝදනාවට ලක්වූ ප්‍රතිවිරුද්ද පාර්ශ්ව දෙකයි. කතානායකත් ඒ ප්‍රධාන චූදිතයෙක්. යුක්තිය ඉල්ලල නඩුව දාපු උන් මගඇරල කොහොමද නඩුව විසදන්න ඕන නඩුකාරතුමා කතානායක එක්ක එක්කාසු...