වෛද්‍ය ඒකාධිකාරය 2
වෛද්‍ය ඒකාධිකාරය මැයෙන් මා ලියූ ලිපිය කෙසේ නමුත් දැක ඇති බටහිර වෛද්‍යවරුන් කිහිප දෙනකුට ම කේන්ති ගිහිල්ලා. ඒ අයට තරමක දීර්ඝ පිළිතුරක් දිය යුතුයි. ඒ ඔවුන්ට පමණක් නොව වෙනත් අයටත් දැන ගැනීම සඳහායි. අපි ඔවුන්ට දොස්තරලා කියමු. වෛද්‍යවරයා යනු ගෞරවනීය පුද්ගලයෙක්. ඔවුන් මුදල් හඹා...