මේක දුවන්නම ලක්ශ 16-18ක් යනව බං මාසෙකට ස්කීම් එකේ කරන්ට් බිලම මාසෙට ලක්ශ 3කට වැඩී (වතුර මෝටර්, වීදි ලාම්පු එහෙම), ස්තිර ගාස්තුව නම් 3000ස් ගාණක්ද කොහෙද, අර අපි වතුරට බිල් ගෙවලා එද්දි තමයි ඇවරේජ් 4700 (මේමාසෙ බිල නම් 4200යි), ගෙවල් හාරසිය ගාණක් තියෙන්නෙ. ආණ්ඩුවට කොහොමත් 900ක් ගෙවනවා ගෙදරකින්...