වල් පාට අක්කලා තමයි ටින්ට් කරපු වාහන ගැන හොදටම දන්නෙ.
මම එස්ටිලෝ එකට ගැහුවා 8500 වීදුරු 3ට, උගේ ගාව ගැජමැටික් එකක් තියනවා uv 0% කියලා පෙන්වනවා. වෙන වෙන කොල තියලත් පෙන්වනවා හැබැයි මැසිම නම් 3M. කොල රෝලෙත් 3M කියල ගහල තියේ හිත හදාගන්න පුලුවන්. දැන් අවුරුදු එකහමාරක් මෙලෝ හෙණයක් නෑ. තොටලග ඉදන්...