1. GuneBhai

    නෙවිල්

    ඉතින් ආන්ඩුවේ ඒවා වහන්න කියල සල්ලි තියෙන උන් කියල නෑ නේ... උඹලනේ සල්ලිි තියෙන උන්ට යන්න තැනක් නැති කරන්නෙ?
  2. GuneBhai

    නෙවිල්

    ඇයි සල්ලි තියෙන උන් ඉගෙන ගත්තම මොකෝ වෙන්නෙ?
  3. GuneBhai

    NISSAN GT-R SHOP GOES UP IN FLAMES

    aiyoooooooooooooooooooooo
  4. GuneBhai

    ගමේ කෙල්ල දුෂණය වීම සහ යලි එලියට බැසීම

    යහපාලනයේ අනුහසින් ගස්බෙනවල,ගල් ගුහාවල,කුඹි ගුල්වල,වැසිකිලි කැසිකිලි වලවල් වල,ලිං පතුල් වල,ගෑනුන්ගේ යට සායවල් ඇතුලේ මෙකී නොකී සෑම සියලු සැඟවිය හැකි තැන්වල සැඟවී එක අතකින් කනකුත්,අනෙක් අතෙන් රහසඟත් වසාගෙන, සිනහව දොතොලින් පෙන්වා ඇතුලෙන් දත්මිටි කමින්,දෙපරැන්ද දිගේ සුළුදිය ගලමින් උන් හුදී ටොයි ජනතාව...
  5. GuneBhai

    සමනලී_ෆොන්සේකා

    ජනවාරි8_වරද_නෑවත_නොකරමු
  6. GuneBhai

    ජනවාරි8_වරද_නෑවත_නොකරමු

    ජනවාරි8_වරද_නෑවත_නොකරමු
  7. GuneBhai

    අද(17) පා ගමන..

    පිස්සුද බන්... ඔ්වාෙෙය් පින් අපිට ලැෙබෙන්ෙන්...
  8. GuneBhai

    නෙළුම_පිපෙයි

    කොහොමද බයියගේ වැඩ?
  9. GuneBhai

    රාජපක්ෂලාගේ_හුළං_බහී

    ඇයි කලු කොඩි දැම්මම මොකද වෙන්‍ෙ?
  10. GuneBhai

    රාජපක්ෂලාගේ_හුළං_බහී

    :yes::yes::yes::rofl::rofl:
  11. GuneBhai

    රාජපක්ෂලාගේ_හුළං_බහී

    වතුකරේ පක්කුන‍ේගේ චන්ද අයිතිය නැති කරල දාන්න ඕනි...
  12. GuneBhai

    JVP එකට_ප්‍රශ්ණයක්

    චීන ගෑනු නන් යක්කු වගේ.. චීන පිරිමිත් එහෙමයි.. කම්මැලි කම ලන්ක‍ාවේ අපි කාටත් පොදු දෙයක්..
  13. GuneBhai

    JVP එකට_ප්‍රශ්ණයක්

    චීනෙ ගෑනු වැඩ කරන්නෙ අඩු පඩියට.. අපේ ගෑනු වැඩ කරන්නෙ වැඩි පඩියට... ඉතින් අපේ රට හදන බඩු ගනන්.. ඒවා විකුනන්‍ෙ සල්ලි ගොඩක් තියෙන උන්ට....
  14. GuneBhai

    රාජපක්ෂලාගේ_හුළං_බහී

    නිකන් පලයන් බන් යන්න... මහින්දගෙ කාලෙ වෙච්ච අත්රැදන් වීම් වලට දැන් තමා ලිස්ට් හදන්නේ... ටෞකන්න මාර ලිස්ට් එකක් තමා ඒ... ලසන්ත කියන්නෙ මාධයවේදියෙක් ද බන්? කවුරැවත් බලන්නැති පත්තරයක් කරන එකෙක්ව මරලා මහින්දයා මොනා වහගන්නද? අන්තිමට මරාපු නරක නාමෙත් මහින්දට‍ෙනේ... උඹ හිත්න්නෙ මහින්දය‍ා එච්චර ‍මෝඩ...
  15. GuneBhai

    අනිද්දා (19) සිට ලංකාවට GSP Plus

    ඔවු ඉතින් සුද්දො කියන දේ කොරනව‍ා නන් තව තව ‍ඒවත් දෙයි...
  16. GuneBhai

    JVP එකට_ප්‍රශ්ණයක්

    එක එක රටවල එක එක සිරිත් බන්..... ගෑනු කම්ම්ලි කියල GDP එකට දායකත්වය නෑ කියන එක නන් බොරැ කතාවක්... තේ දලු නෙලන්නෙත්, අරාබියට යන්තෙත් ගෑනුම තමා....
  17. GuneBhai

    JVP එකට_ප්‍රශ්ණයක්

    අපේ ඉස්කෝල වලට කෙල වෙලා තියෙන්නෙ ඔය නිසයි.. පවු ‍පොඩි උන්.....
  18. GuneBhai

    JVP එකට_ප්‍රශ්ණයක්

    ජප්පො නන් සිරාවට මහන්සි වෙලා වැඩ කරනවා.. හැබැයි මට නන් ඒ විදියට වැඩ කරන එක අල්ලන්නෙ නෑ... මොකටද බන් එහෙම ජීවිත.... රොබෝලා වගේ....
  19. GuneBhai

    රාජපක්ෂලාගේ_හුළං_බහී

    කාවද බන් සුදු වෑන් එකකින් උස්සන් ගිහින් මැරැවේ? කියහන් බලන්න? අනික මහින්දට ලාට බැනලා ලියපු උන් නන් කීදෙනකේ අදත් යහතින් ඉන්නවාද... නිකන් බයිලා ගහන් නැතුව හිටහන්... යකෝ චෝදනා ගොනු කරනන් අවුරැදු 2 ඕනිද? චන්දෙට කලින් ෆයිල් අරන් ආවේ? ඒවායේ තිබුනේ මිහින්දව හිරේ දාන්න සාක්කි නෙමේද? කෝ ඒ ෆයිල්? දීපන්...

    No contents