එතකොට පළාත් සභා චන්දෙ වත් තිබ්බෙ නැත්තන් දෙමළුන්ට දේශපාලන නිදහසක් නෑ කියල කෑ ගහන් නැද්ද? මානව හිමිකම් එකෙන් බකට් එකක් අදින්නෙ නැද්ද?
අනික පළාත් සභා චන්දෙ තිබ්බෙ නැතත් ටීඇන්ඒ එකේ උන් පාර්ලිමේන්තුවට පත්වෙලා එන්නෙ නැද්ද? පළාත් සභාවෙ උන් කියන දේ පාර්ලිමේන්තු මන්ත්රීලාගේ කටින් කියවෙන්නෙ නැද්ද...