1. GuneBhai

    JVP එකට_ප්‍රශ්ණයක්

    උන් බලන්නෙ කොහොමහරි රජයේ ආයතනයකට රිංගගෙන මාස් පඩිය ගන්න විදියක් ගැන.... ආන්ඩුවේ කන්ත‍ෝරැ ගැන නන් පොඩ්ඩක් හරි ඉවසන්න පුලුවන්.. ඒත් ඉස්කෝල? මුන් විනාස කරන්නේ උන්ගේ ජීවිත විතරක් නෙමේ අර උන්ගෙන් ‍ඉගෙන ගන්න පොඩි උන්ගෙත් ජීවිත විනාස කරනවා....
  2. GuneBhai

    රාජපක්ෂලාගේ_හුළං_බහී

    හොරකන් කලා කියල බොරැවට කිය කිය ගියා... හොරකන් කලා නන් ඔප්ප‍ු කොරපල්ලකො... චන්දෙ ගන්න කලින් ෆයිල් පිටින් උස්සන් අාවේ.... කෝ ඒ ෆයිල් දැන්? ගිලලද?
  3. GuneBhai

    SLIIT වැසිය යුතු ද ?

    උඹ ධනවාදයට කඩේ ගිහින් තිත්ත නැද්ද කියල අපෙන් අහන්නෙත් ඇමරිකාවේම ඉදලානෙ බන්... අපිට කලින් උඹට ධනවාදේ තිත්ත උනේ නැද්ද?
  4. GuneBhai

    මූව හමුවෙන්න පුලුවන් විදියක් කියාපන්......................

    ඔවු උෟට ඕනි විදියට උඹලා නටනකොට ඌ ඒක පෙන්නලා සුද්දන්ගෙන් ඩොලර් හිගා කනවා..
  5. GuneBhai

    SLIIT වැසිය යුතු ද ?

    එතකොට උඹ සමාජවාදී නෙමේද? නැතත්න ජෙප්පො සමාජවාදී නෙමේද?
  6. GuneBhai

    මූව හමුවෙන්න පුලුවන් විදියක් කියාපන්......................

    ඔය ඉතින් උඹල නිසා තමයි ඌට ඩොලර් කාක්කෙක් වෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ.. ඕකාව ගනන් නොගෙන හිටියාම ඉවරයි... ඔවු.. එළකිරියෙදිම කොහෙද ඒක ඇහුවේ.... අරැන් එක්ක කනෙක්ශන් තිබ්බ කියල අහල තියෙනවා.. ඌ හිටියයන් අරැන් ලේසියෙන්ම බලය බෙදාගනී කියල තමා කියන්නෙ...
  7. GuneBhai

    මූව හමුවෙන්න පුලුවන් විදියක් කියාපන්......................

    ඕකා ඔය ජීවත් වෙන්න කරන දේ තමයි... මූ සිංහලයට විරැද්ධව ලිව්වෙ නැත්තන් මූට ඩොලර් ලැබෙන්නෙ නෑ. අනික මූ සිංහලයව කුලප්පු කෙරැවොත් තමා සරණාගතයෙක් විදියට ඉන්න පුලුවන් වෙන්නෙ.... අපි මූ කියන දේට කුලප්පු වෙන්න නරකයි.... :yes::yes:
  8. GuneBhai

    hed set එකක් ගන්න තැනක්

    places tikak kiyahan matath one
  9. GuneBhai

    වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..

    දන්සැල් නන් ඉතින් අඩුවෙන එකේ අරැමයක් නෑ... මොකද ඉස්සර දන්සැල් දුන්නෙ පයින් වෙසක් බලන්න ගිය මිනිස්සුන්ටනේ... දැන් කවුද එහෙම වෙසක් බලන්න යන්නෙ...
  10. GuneBhai

    SLIIT වැසිය යුතු ද ?

    :yes::yes::yes::yes:
  11. GuneBhai

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔවු මැච් බලන එකත් සංගක්කාර එපා කෙරෙව්වා....
  12. GuneBhai

    GMOA -එහෙමද ආස ...

    ඉතින් ඒ අමාරැව රටේ අනිත් මිනිස්සු පිටින් යවන්න ඕනිද? :rolleyes:
  13. GuneBhai

    විශ්ව විද්‍යාල අන්තරයේ ගැලවුම්කරුවා

    ප්රිමිතිය මදි නන් කරන්න ඕනි PMC එකේ ප්රමිතිය හදන්න උදව් වෙන එක. PMC වහන එක විසදුමක් නෙමේ.. ආන්ඩුව විශ්ව විදයාල වෙනුවෙන් ඕනිවටත් වඩා වියදම් කරන්න. නෑ කියල නන් කියන්න එපා... අනික අඩුපාඩු තියෙනවානන් ඒ ගැන ජනතාව දැනුවත් කරන්න එපා PMC එපා කියල කෑ ගහන වෙලේ.. එහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ. ඒ කියන්නෙ...
  14. GuneBhai

    විශ්ව විද්‍යාල අන්තරයේ ගැලවුම්කරුවා

    PMC වලින් රාජ්‍ය විශ්වවිද්‍යාල කඩා වැටෙනවා නන් ඒකට රටේ අනිත් මිනින්සු වගකියන්න ඕනි නැහැනේ... ඔය නිදහස් අදයාපනේට පන දෙන්න ඉන්න අයට පුලුවන්නේ ඒවාට විසදුමක් හොයන්න... ඉසරදේට කොට්ට මාරැ කලා වගේ PMC වහලා දාන එක උත්තරේ නෙමෙයි..
  15. GuneBhai

    විශ්ව විද්‍යාල අන්තරයේ ගැලවුම්කරුවා

    දැන් මුලින්ම දොස්තරලා කෑගැහුවේ රටේ ජනතාවට අවදානමක් එනවා කියල PMC හරහා... උඹ කියනවා රාජ්‍ය වෛද්‍යපිට වලට ලොකු අවදානමක් එනවලු PMC වලින්... රාජ්‍ය වෛද්‍යපිට වලට ලොකු අවදානමක් එනවා නන් ඒකට කරන්න තියෙන්නෙ PMC වහලා දාන එක නෙමේනෙ... මුලින්ම කරන්න තියෙන්නෙ රාජයේ විශ්ව විදයාල වල අඩුපාඩු හදාගන්න එක...
  16. GuneBhai

    සයිටම්_ප්‍රශ්ණය

    මමත් කතා කරන්නෙ ආන්ඩුවේ ඒවා ගැන තමයි.. නැතුව ප්රයිවට් තැන් ගැන නමෛ්.. උඹට ඒක වත් තේරැන් ගන්න බැරිද.... කොට්ටාව පැත්තෙ ගහන්න යුනි නෙමේ ෆැකල්ටි කීපයක් නේද මල්ලියෙ? උඹ නිකන් බබා වෙන්න එපා... සබරෙ, පෙරේ උද්ඝෝශන ගියා හොස්ටල් නෑ කියල උඹ දන්නෑ බබා...
  17. GuneBhai

    සයිටම්_ප්‍රශ්ණය

    කුහක කමට විරැද්ධ වෙන එකේ ප්රස්නයක් නැත්තෙ කොහේද. ඒකෙ ප්රස්නයක් තියෙනවා.... අනික ඔය ලන්කාවේ මිනිස්සු කුහක වෙලා තියෙන්නෙම උන්ට දියූණු වෙන්න හරි හමන් මාර්ගයක් අධයාපනයෙත් වත් ලැබිල නැති හන්ද නැතුව වෙන දේකට නෙමේ...
  18. GuneBhai

    සයිටම්_ප්‍රශ්ණය

    සයිටම් එකට ළමයි දාගන්න උන්ට කඩේ යන්න ඕ්නිද බන්.... ටිකක් මහන්සි වෙලා වැඩ කලාම හරි.... අපි උඹල වගේ පිනට දෙනකන් බලන් ඉන්නෙ නෑ... :lol::lol:
  19. GuneBhai

    සයිටම්_ප්‍රශ්ණය

    :lol::lol::lol::lol: විශ්ව විදයාල නාගරික පැතිවල දැම්මම ඔය ඉල්ලන පහසුකම්, ඒ කියන්නෙ ඔය නේවාසිකාගාර, ක්රීඩාගාර වගේ ඔක්කොම දෙන්න තරන් ඉඩ තියෙනවද? ඉඩ නැති උනාම උඹලම නේ ඊට පස්සෙ අරක නෑ මේක නෑ කියල උද්ඝෝශන කරන්නෙ ඊලගට...

    No contents