රජයේ නන් සැකයි කියල මම කොහේවත් කියල නැහැ. රජයේ නම් හොදයි කියන මතවාදය වැරදී කියන එක තමයි මම මතු කරන්න උත්සහා කලේ. රජය වැරදි උනත් ප්රතිපත්තිය ක්රියාත්මක කරන්න පුලුවන් රජයට විතරයි.
එකම යාන්ත්‍රනේ දෙකටම තිබ්බා කියල රජයේ එ්වා විකුණන්වත්, ප්රයිවට් ඒවා ජනසතු කරන්නවත් ඕනි නැහැ. ලංගමෙයි, ප්රයිවට් බස්...