S3 බලාෙපොරොත්තු වෙන්නෙ අවම සාක්ෂතාවක් ලබල තියෙනව කියල විශය දැනුම ගැන. හැබැයි අද කාලේ එක්ක බලපුවාම S3 ගන්නත් හුගක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. ඒ නිසා S3 කියන සාධන මට්ටමත් අද කාලෙට ගැලපෙන්නෙ නෑ.
මෙතන ප්රස්නය තියෙන‍්නෙ අදාල ආයතනය ලාබ උපයනවද නැද්ද කියන එක නෙමේ. ළමයි කීප දෙනෙකුට හරි අලුතින් අධයාපන...