1. GuneBhai

    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    එහෙම බෑ නේ... මුලින්ම අධයාපන ක්රමය හැදිල ඉන්න ඕනි... එහෙම නැත්තන්.. පොතේ ගුරාලට පුලුවන් ඉස්කෝලෙන් අයින් ‍වෙලා.. ඉතුරැ උන කාලෙත් ටියුශන් වලටයි පාඩම් වලටයි යොදවල විභාග පාස් වෙන්න.. අපත සෙට් එක ඉස්කෝලෙ ගිහින් ආතල් එකේ ස්පෝර්ට් එ‍හෙම කරලා ඉදියි... :cool::cool:
  2. GuneBhai

    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    නිදහස් අධයාපනේ කියන්නෙ විභාග පාස් කරන එක නෙමේ....
  3. GuneBhai

    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    උඹ හිතන් ඉන්නෙ ඉස්කෝල තියෙන්නේ ප‍ොතේ ගුරාලා බිහි කරන්න කියලද? ලොල්... අපේ රටට කෙල වෙලා තියෙන්නෙ... හිගන පොතේ ගුරාලා හදන විදියට ලන්කාවේ අධයාපනය හැදිච්ච නිසයි.. උඹ කියන විදියට 8 වසරනෙ ඉස්කෝලෙන අයින් වෙලා අදාළ කර්මාන්ත ඉගෙන ගන්න ක්රමයක් හදනව නන් ඇත්තටම හොදයි... එතකොට වත් අපේ ළමයින් අවුරැදු ගනන්...
  4. GuneBhai

    Christian Sakkiliyo....

    ඉතින් පන්සල් වලට හම්බ වෙන සල්ලි එකතු කරලා ඔය ‍වගේ ආධාර දෙන වැඩ කරන්න පුලුවන්නෙ... හාමුදුරැ‍වො කරන වැරදි වැඩ දැක දැකත් පවු ‍සිද්ධ වෙයි කියල කට වහන් ඉන්න උඹලද බන් අනිත් ආගම් හදන්න යන්නෙ... :lol::lol:
  5. GuneBhai

    Christian Sakkiliyo....

    මට මතකයි.... හැම ප්රධාන පත්ත‍රේකම ගියා.. මා ගාව ඒ පත්තර ඇති... පුලුවන් උන‍ොත් ස්කීරීන් ශොට් එකක් දාන්නන්... ඕක සෙලින්කෝ එකේ කොතලාවල කලේ.... කතෝලික රදගුරැ විතරක් නෙමේ... මල්වත්තෙ මහා නායක හාමුරැවොත් හිටියා එක ඇඩ් එහෙක... පත්තරේ තනි පිටුවකම එක ඇඩ් එක ගියේ... 2005 ඔක්තෝබර්-නොවැම්බර් අතර ඒ ඇඩි...
  6. GuneBhai

    Christian Sakkiliyo....

    ඉතින් සල්ලි ‍අරන් බොරැවට ආගමට බැදෙන්න තිබ්බනේ.. මොකෝ තම්බි වගේ උන් ආගම අතඇරියම මරන් නෑ නේ... තෝ මහ ගොන් වස්සෙක්... :rofl::rofl::rofl::rofl:
  7. GuneBhai

    මාලඹේ සයිටම් එක ගැන ප්‍රශ්නයක්

    ඉතින් රජයේ ‍වෛදය වරැන්ට පුලුවන්නෙ සයිටම් එකේ ළමයින්ට සායනික පුහුණුවත් දෙන්න...
  8. GuneBhai

    පැල්මයිරාව වැනසීම යළි ඇරඹේ

    දැන් මොකක්ද කලින් ක්රිස්ටිියන් උන් නටපු නැටුම?
  9. GuneBhai

    මාලඹේ සයිටම් එක ගැන ප්‍රශ්නයක්

    සළකන්නේ රැහේ එවුන්ට විතරයි.... පිට උන්ට නෑ... :rofl::rofl:
  10. GuneBhai

    - SAITM -

    හරි අපි මෙහෙම හිතමු..... සල්ලිකාරයකේ වෙන්නත් කට්ට කන්න් ඕනි... මහන්සි වෙන්න ඕනි... සල්ලි කාරයොත් කි්ව්වොත් මහන්සි උන අපිට විතරයි සල්ලි තියෙන්න ඕනි... උපාධි ගත්තට බෑ... අපි වගේ කට්ට කාලා එන්න ඕනි කියල... උඹල එකගද?
  11. GuneBhai

    Govt කැම්පස් වේසිගෙ පුතාලා

    දුප්පත් උන්වයි පොහොසත් උන්වයි එක ලෙවල් එකකට ගන්න උඹලට තියෙන අයිතිය මොකක්ද? උඹලත් කැම්පස් අවුට් වෙලා දුප්පත් උන් වගේ දුප්පත් පඩියකට වැඩට යනවද? බොරැ බයිල ‍නොකිය ඉදපන් බන්.... යකෝ... එකා වගේ ගැම්ම හැදෙන්න රැග් කරන්න ඕනිද? අපිිනන් ප්රයිවට් කැම්පස් ගියේ.. අපිට නන් රැග් කියල එකක් තිබ්බෙ නෑ. සීනිය...
  12. GuneBhai

    කුජිතම ගායකයා කවුද?

    :yes::yes::yes::yes: ඔ්කා ජන්ප්රිය ෙවන්න යන්ෙන අවුරැදු 16-20 වෙග් ෙකාල්ෙලාන්ව චූන් කරලා... ෙපාර කාෙලක ඉදන් කෙල් එක් තමා...
  13. GuneBhai

    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    මන් හිතුෙව උඹ රිපලයි කරයි කියලයි... පැනල දුවයි කියල ෙනෙම්... :lol::lol::lol:

    No contents